1. DUSHYANTHA

    2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මම airtel එකක් පාවිච්චි කරන්නේ බං... ඉතින් 99 කොහොමත් දානවා... :):):):)
  2. DUSHYANTHA

    2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    එතකොට බං මූ... :lol::lol::lol::lol:
  3. DUSHYANTHA

    2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    නෑ මචං 99 එක... 400mb තියෙනවානේ.., සතියකට ඉතින් 99 ඒවා 3ක්,4ක් සෙට් උනාම 1gb ට වඩා එනවානේ... අනික අපේ ගෙදරට හොඳටම තියෙන්නනේ airtel signal තමයි... :):):):):)
  4. DUSHYANTHA

    2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    :shocked::shocked::shocked::shocked: මෙයා ඇම්.ජයනාථ නේද???
  5. DUSHYANTHA

    2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මමනම් airtel එකක් තියාගෙන ඉන්නෙ බං.., download කරන කොට ඒක දාගන්නවා...
  6. DUSHYANTHA

    2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සිරාමයි බං.., එපා වෙනවා... page එකක් load වෙනකොට radio නවතිනවා.... අධි වේගී WWW... රෙද්ද තමයි... :angry::angry::angry::angry::angry::angry::angry:
  7. DUSHYANTHA

    2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    කුකුළාගේ කැමතිම සිංදුව.... ඔන්න මාත් ආවෝ.....
  8. DUSHYANTHA

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    අයියෝ මොන අවුල්ද.., කිසිම ගින්නක් නෑ show එක ලෙසටම තිබ්බා... එල එල.., ආයෙත් මේ වගේ සුපිරි show එකක් කරන්න!!! ජය වේවා...
  9. DUSHYANTHA

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    එහෙනං ,මමත් ගියාවේ මචංලා... ටූ_ලිට්ල් ට සුභ සන්ධ්‍යාවක් සහ අනෙක් සැමට සුභ රාත්‍රියක් වේවා....
  10. DUSHYANTHA

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    විශ් යූ අ හැපී බර්ත්ඩේ මචං... හෑව් අ බ්ලාස්ට්!!!
  11. DUSHYANTHA

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ela machooo.... jaya wewaa.... good night!!!! tc,bs!!!!
  12. DUSHYANTHA

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    mata 'Jason Derulo - Breathing' sinduwa dennako!!!! EK eke yaaluwo okkooma ekkathu karagannawa!!! jaya wewa!!!
  13. DUSHYANTHA

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    ඔන්න මමත් ආවෝ.....
  14. DUSHYANTHA

    දුටුදා ඉදන්.....♥ ♥

    සුපිරි මචෝ... හොඳ නිර්මාණයක්!!! තව ලියමු!!! ජයවේවා... +4 added!!!!
  15. DUSHYANTHA

    <<<...Document convert කරන්න හොදම විදිය...>>>

    පට්ටයි අයියේ!!! මේක මම හොයා හොයාම හිටි ජාතියේ එකක්.., හුගක්ම වැදගත් වෙනවා... අයියනම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්!!! +7 added!!! :) :) :) :) :)

    No contents