සමනළ රෑනක් සේ අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැඟවේ
පොදිවුන සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවේ
ළා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලේ
සමනළ රෑනක් සේ අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැඟවේ
දේදුනු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා...