දිලී දිලී දිලෙන්න තාරකාවී
මගෙ ලොවම එළිය කරන්න සීටී කුමාරි
කෙතරම් බාධා ඇති වූවත්
ඔබ අත්නොහරමි කීවත්
කිමද ගියේ මා හැරදා මගේ ප්‍රියාවී
දුක සැප දෙකෙහිම ළඟ සිටියත්
මෙතරම් ආදරෙන් සිටියත්
කිමද ගියේ මා හැරදා මගේ ප්‍රියාවී
දිලී දිලී දිලෙන්න තාරකාවී
මගෙ ලොවම එළිය කරන්න සීටී කුමාරි.....
╗ කුමාර ඒකනායක ╔


