පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

දිලී දිලී දිලෙන්න තාරකාවී
මගෙ ලොවම එළිය කරන්න සීටී කුමාරි

කෙතරම් බාධා ඇති වූවත්
ඔබ අත්නොහරමි කීවත්
කිමද ගියේ මා හැරදා මගේ ප්‍රියාවී
දුක සැප දෙකෙහිම ළඟ සිටියත්
මෙතරම් ආදරෙන් සිටියත්
කිමද ගියේ මා හැරදා මගේ ප්‍රියාවී

දිලී දිලී දිලෙන්න තාරකාවී
මගෙ ලොවම එළිය කරන්න සීටී කුමාරි.....

╗ කුමාර ඒකනායක ╔



 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දවසක් තියේවී වෙන්වුන ඔබ මා
    නැවතත් මුන ගැසෙනා
    කඳුලක් තියේවී මා ලඟ එදිනේ
    ඔබේ නමින් දරනා...
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රන් සඳ හසකැන් පෙම් හද පුරවා
    මා අමත ඵල නෑ
    මල්මද බිසවුනි ඔය රජ සුව සැප
    පින් මද මට හිමි නෑ

    පිනිබ්ඳූ ඉසිලා ඔය රුව මැවිලා
    මීදුම් ගංගාවේ
    ඒ රුව සොයලා අහසට නැගලා
    කඳූවැටි හන්තානේ

    රන් සඳ හසකැන් පෙම් හද පුරවා
    මා අමත ඵල නෑ
    මල්මද බිසවුනි ඔය රජ සුව සැප
    පින් මද මට හිමි නෑ

    හද කරලිය මත රඟදෙන සුරලිය
    ආදර ඉඟි ලනුවේ
    මුළු ලොව සැතපෙන ගණඳූරු මැදියම
    එනු මැන තරු එළියේ.....

    ╗ විජය කුමාරණතුංග ╔

     
    coolnishan said:
    දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
    පාලුව තනිකම දැනෙනවනම්
    කුටියේ කවුළුව විවර කරනු මැන
    සුළඟක් වී ඔබ වෙත එන්නම්

    ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
    එක් වන්නට අද වරම් නැතේ
    එකම පංතියේ එක ළඟ ඉඳගෙන
    පාසැල් ගිය හැටි සිතට නැගේ

    ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
    පෙරුම් පිරූ පාසැල් සමයේ
    සිල්ප සතර රැඳුනේ නැහැ මා සිත
    ඒ හින්දයි අප දුරස් උනේ....


    හොඳ වඩේ උඹට....
    අපි කීව ඔහොම වේවි කියල.....
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    හැඩකාරි මාගේ ආයේ ආයේ
    කුළුඳුල් සිත කිති කැවුනා වාගේ
    තනිකම මා මේ වටලන වේලේ
    මිය ගිය මා පිබිදුඉ දැන් ආයේ

    තටු සලමින් ඔබ වෙත එන්නද
    පෙම්බර සිත අවදි කරන්නද
    මා දැක්කොත් අහක බලනවද
    මට ආයෙත් ඔය සිත දෙනවහ්හ
    ඔබ මාගේ තුරුලට ගන්නවද :love:

    F.R.I.E.N.D.S
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පරසිදු කරලියැද්ද
    මුව කිරුලිස පැලැන්ද
    කුසුමාසන දේවිය
    දෝන කතිරිනා


    දිග නම් ගම් මොකටද
    සින්හාසන කුමටද
    සෙන්කඩගල ඇගෙ
    රජ මැදුර සමානා


    ~සිහ ශක්ති ~
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    coolnishan said:
    දෙනෝ දහක් ගැවසෙන සරසවියේ
    පාලුව තනිකම දැනෙනවනම්
    කුටියේ කවුළුව විවර කරනු මැන
    සුළඟක් වී ඔබ වෙත එන්නම්

    මචං කවුද මේක කියන්නෙ:rolleyes:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දරන්න බෑ මේ වේදනාවන්
    කරන්න නෑ දෙයක් ඉතින්
    බිඳි ගියේ අපේ පැතුම්
    අවාසනාවෙන් අසමගියෙන්...
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සමනළ රෑනක් සේ අනන්ත හැඟුම් මැවේ
    කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැඟවේ

    පොදිවුන සිතුවිලි අවදි වෙවී
    සිත තෙරපෙයි නතර නොවේ
    ළා දළුවක් මෙන් මහද සැලේ
    නෙත් යුග එක් රුවක වෙලේ

    සමනළ රෑනක් සේ අනන්ත හැඟුම් මැවේ
    කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැඟවේ

    දේදුනු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙනේ
    රිදී මල් සිනා පා සීගිරි ළඳක් පිබිද ලං වේ

    සිහිවෙන පන නල රැඳෙන තුරු
    එය දවසකි පෙරුම් පිරූ
    ඔබේ වත සඳ වත ලෙසින් සොමි
    මම දින දින පතන්නෙමි

    දේදුනු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙනේ
    රිදී මල් සිනා පා සීගිරි ළඳක් පිබිද ලං වේ
    සමනළ රෑනක් සේ අනන්ත හැඟුම් මැවේ
    කෙසේදෝ කියන්නේ මගෙ දිව දෙතොල් අතර සැඟවේ
    දේදුනු දහසක් සේ ප්‍රසන්න දසුන් පෙනේ
    රිදී මල් සිනා පා සීගිරි ළඳක් පිබිද ලං වේ......
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මට දැන් බෑ ඔබ කෙසේ කීවත්
    මගෙ සිත නම් නොවෙනස් මයි
    ඔබ කෙසේ කීවත්

    ඔබ හමුවු.. මුල් දවසේ
    මම සිතුවේ මිතු දමින් බැඳෙන්නයි
    සියුමැලිවූ.. වත කමලේ සිනහ දොලේ
    සදා කල් රැඳෙන්නයි
    එනමුදු වු නොපැතු කුරිරුවු ආදරෙන් බැඳුනෙමු..

    මට දැන් බෑ ඔබ කෙසේ කීවත්
    මගෙ සිත නම් නොවෙනස් මයි
    ඔබ කෙසේ කීවත්

    පිවිතුරුවූ.. හද බැඳි
    සෙනෙහසින් වෙන් නොවී සිටියා නම්
    අද වෙනකම් අප දෙදෙනා යහළු වී සුහද වී සිටියා නම්
    ඔබ තනිවී මා තනිවී අද වගේ වෙන් වෙලා සිටින්නෑ

    මට දැන් බෑ ඔබ කෙසේ කීවත්
    මගෙ සිත නම් නොවෙනස් මයි
    ඔබ කෙසේ කීවත්....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දහ අතේ දුවන මල් සුවදට වැට බදින්නදෝ
    ගහ ‍වටේ නටන මද සුළගට බැන වදින්නදෝ
    ගග ගලාබහින දා දෝතින් රදාගන්නදෝ
    කොයි අතේ ගිහින් මම මේ සිත හදාගන්නදෝ


    §බුලේගොඩ§
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සඳ කැණ් වැටිලා
    අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝනදුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි

    - victor rathnayaka -
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මුහුද හඩන වෙලාවේ
    වෙරළේ තනියේ මේ යාමයේ
    මම නාදුනන ඈ කාගෙදෝ
    තනිව හඩන ඈ කවුරුදෝ


    -Madhumadhawa-
     
    Status
    Not open for further replies.