paw ban
kolla karapu wade num maha **** wadak..
btw uba kohomada ara kiuwa pic eka dakke![]()
internet eke share unaanam aniwaa thiyenna oone ban kohe hari.
ubath hewwoth hambu wei
paw ban
kolla karapu wade num maha **** wadak..
btw uba kohomada ara kiuwa pic eka dakke![]()
දෙමව්පියන් ළමයි ගැන හොයලා බලන්නේ නැති එකයි හේතුව. අවුරුදු 7 ළමයින්ට Internet යන්නේ දෙන්නේ කවුද කිසිම පාලනයක් නැතුව.

අඩේ සුද්දොත් ඕව ඔච්චර හිතනවද බන්? සමහරු නම් මේකෙ පෝස්ට් දාන්නෙ සුද්දො හරිම ලිබරල්, සෙක්ස් අමුතු දෙයක් නෙමෙයි. එහෙම කිය කිය ලංකාවෙ සංස්කෘතියට බනිනව ලංකාවෙ එවුන්ට කකුලක් තනයක් දැක්කත් නගිනව අසහන කාරයො කියල. දැං ඉතින් සුද්දන්ට ත් බැනපියව් මහ ලිං මැඩියො ඉන්න සංස්කෘතියක් තියෙන්නෙ කියල. ඒ රටෙත් ගණිකා වෘත්තිය නීතිගත කරල තිබුනනං ඔය වගේ අසහන කාරයො බිහිවෙන්නෙ නැහැයි කියලත් කියපං පණ්ඩිතයො ටික![]()
I don't know whether you read the whole story bro. I read it on the CNN. The point is, the major part of this story is not about suicide or drugs or teenagers on internet. It is about bullying.
Bullying නිසා තමයි මේ ළමයා අන්තිමට ජීවිතේ නැති කරගන්න තැනට වැටුනෙ. පුලුවන් නම් CNN article එක හොයාගෙන කියවන්න. ඒ ළමයට සලකපු විදියට තරම් දරුණු වෙන්න ඒ වයසෙ ලමයින්ට පුලුවන්ද කියන එක මට පුදුමයි බන්. මුලු ඉස්කෝලෙම උන් හරියට පවුකාරයාට ගල් ගැසීම වගේ ඒ ලමයට වද දීල ආතල් ගන්නවා. ඒක නවත්තන්න අඩු ගානෙ එකෙක්වත් එන්නෙ නෑ. අන්තිමට ඒ කෙල්ලට හොඳටම ගහල කානුවකට දානවා. ඊට පස්සෙ තමයි ඒ ලමයා සියදිවි නසා ගන්නෙ. එයාට හිතෙන්නෙ එයා වෙනුවෙන් කිසි කෙනෙක් නෑ, කොයි තරම් කල් ජීවත් උනත් එයාව අනික් අර අපහාස කරදර වලට ලක් කරයි කියලා. ඒ ලමයව බේරගන්න අම්මලා ඉස්කෝල පවා මාරු කරනවා. ඒත් ඒ හැම තැනම ඉන්නෙ ඒ කෙල්ලගෙ දුකෙන් ආතල් ගන්න හදන උන් විතරයි. ඇත්තටම මුලින්ම මේ නෙට් එකේ පින්තූර වැටෙන තැනට ඒ ලමය පත් වෙන්නෙත් එයාට ඇත්ත ලෝකෙ යාලුවෙක් නැති නිසා.
ජීවිතේ වටිනකම දන්නෙ නැති නිසා මැරුන එක හොඳයි කියන කතාඅට මම එකඟ නෑ සහෝ. මෙතන වුනේ කරකියා ගන්න දෙයක් නැති තරමට කෙනෙක් අසරණ වුන එක. අපි අසරණ වුන කෙනෙකුට වරද පටවන තැනට වැටුනොත් අපෙන් බිහිවෙන ලමයි මේ ලමයට කරදර කරපු අර කෲර ලමයි ටික වගේ වේවි. ජීවිතේ නැති වුන කෙනාට වරද පටවන අපි එයාව ඒ තැනට පත් කල අයගෙ හැසිරීම් ගැන කිසිම විවේචනයක් නොකරන්නෙ ඇයි? අපි condemn කරන්න ඕන හිංසාව. එතකොට ඉබේම හැම කෙනෙකුටම ජීවිතේ වටිනාකමක් ඇතිවෙයි.
is that the only solution she had ?sure
as you mentioned she was under the influence of drugs so that it self explains what lead to her suicide right? she was 15 years old she made a mistake without knowing what she did or anything like that. and then this guy started blackmailing her and posted her pictures on the internet. her family found out about it, she lost all her friends she was alone. she was so depressed and ultimately didnt wanna live anymore.

1000% True !Only 2 things I gotta say.This is what happens when we don't make boundaries for our own life & bad parenting.First of all how come her parents allowed(or never checked) their 14 year old daughter to video chat with strangers in internet? everybody is talking about cyber bullying,bullying in school etc but how come nobody is talking about the bad parenting ? this really baffles me
second this girl must be really really stupid(or either a pure slut) cos why in the friggin world you flash your boobs to a stranger from internet multiple times(not single BUT friggin multiple times)![]()
and then finally she went the kaboom finish and banged a boy who already have a girl frienddon't tell me she didn't knew he had a girl.I am not saying boy is a saint and everyone who sympathize her should realize that neither she's a saint,more like a slut to me.She got what she deserved in the school yard,yeah it was cruel but she totally deserved that for her actions.Problem to me is how come the guy who fucked her never got beaten up ?
When all of this was happening where was her friggin parents?![]()
probably sleeping I guess with no idea what's their daughter is doing lately
Then the facebook stuff comes,she choose the drug path and finally she suicides due to the embarrassmentwhen all this happened again why her parents didn't do anything?
how come police didn't caught the guy or facebook helped the authorities to catch the guy by providing information of the jackass who posted these things? I thought facebook is against child pornography\abusing (or any pornography)
anyway imho she doesn't deserve sympathy,anyone who suicide doesn't deserve sympathy cos these people never realized the value of the life we were given :/

මේකි කරන්න පුලුවන් ඔක්කොම වල් වැඩ කරලා හෙන අහිංසක පාට් එකක් දාන්න youtube වීඩියෝ එකක් අප් කලාඅයියෝ සල්ලි...මම ඔය ටික දැක්ක![]()

මේකි කරන්න පුලුවන් ඔක්කොම වල් වැඩ කරලා හෙන අහිංසක පාට් එකක් දාන්න youtube වීඩියෝ එකක් අප් කලා
ඒකිගෙමයි වැරෙද්ද...

මගේ ළග ඔය Photo එකේ වහපු නැති එකක් තියෙනවා ඒකිගේ තන් දෙකක් ඇත්තෙන් නෑ හරියට බලන්න
මීට වඩා හොද බඩු ඉන්නවා metbabes එකේ. කිසි තේරුමක් නැති වැඩක්.
මේකි කරන්න පුලුවන් ඔක්කොම වල් වැඩ කරලා හෙන අහිංසක පාට් එකක් දාන්න youtube වීඩියෝ එකක් අප් කලා
ඒකිගෙමයි වැරෙද්ද...