ඇයි සස්ටේනබල් වෙලා තෝ සදාකාලිකව ජීවත් වෙන්න ද ?
ඉන්න ටිකේ ශේප් එකේ ඇන්ජිම දුවාගන්න හුට්ටො ඕන.
අනික ඔය ඩිප්‍රෙශන් සීන් කාලය එක්ක මග ඇරෙනව , ඕක තියෙන කාලෙ හරියට බේත් ටික ගන්නයි ඕනෙ, ඕක තද වෙච්ච වෙලාවක තෝ සුයිසයිඩ් කට ගත්තොත් ඒකත් සස්ටේනබල් නෑ නේ.
අපේ මල්ලිට ඩිප්‍රෙශන් ඇවිල්ල අවුරුදු 3 ක් එක දිගට...