1. Miami-Vice

    බුද්ධි අංශයේ මැලේ අය වැඩි ඇයි

    උඹත් හිමීට පරන ඇරියස් කවර් කරනව නේද මේ ටිකේ දළදා පෝලිම උඩින් දාල? :lol:
  2. Miami-Vice

    දඹ- පක්කො Nukes ඇරගත්තොත්, අවම හානියකින් බේරෙන හැටි කියපල්ලා...

    ඔව්, ලංකාවට ඈතින් එකක් දෙකක් පිපිරුවට ලොකු අවුලක් නෑ, ෆුල් ස්කේල් නියුක්ලියර් වෝ එකකට ගියොත් සොරි වෙනව හැබැයි ලංකාවට, 200+ වෝ හෙඩ්ස් තියෙනව ඔක්කොම
  3. Miami-Vice

    දඹ- පක්කො Nukes ඇරගත්තොත්, අවම හානියකින් බේරෙන හැටි කියපල්ලා...

    ඉන්දියාව කියන්නෙ වැඩි ඈතක් නෙමෙයි න්යෂ්ටික පිපිරුමකට... ඈතක පිපුරුනත් රේඩියේෂන් එකෙන් තමයි බේරෙන්ඩ ඕනෙ මම දන්න තරමින් මචෝ... මහා පරිමාන න්යෂ්ටික යුද්ධයක් ගියොත් පිපිරුමෙන් බේරුනත් නියුක්ලියර් වින්ටර් එකෙන් දුක් විඳල මැරෙන්ඩ වෙන්නෙ :-(
  4. Miami-Vice

    දඹ- පක්කො Nukes ඇරගත්තොත්, අවම හානියකින් බේරෙන හැටි කියපල්ලා...

    ChatGPT ඔයාට න්‍යෂ්ටික කිරණිකරණයෙන් බේරෙන්න පුළුවන් විදිහ මෙන්න : 🚨 1. හැකිනම් ඉක්මනට ඇතුළට පැනගන්න න්‍යෂ්ටික පිපිරීමක් වුනා නම්, හැකිනම් බිමෙන් යට ඇති ගොඩනැගිල්ලකට පනින්න. සමන්‍යයෙන් තට්ටු 1–2ක් පමණින් තියෙන ගොඩනැගිල්ලක මධ්‍යයේ කාමරයක් හොඳයි (ජනෙල් නැති, තාප්ප වලින් වටවුණු). බාහිරින්...
  5. Miami-Vice

    දඹ- පක්කො Nukes ඇරගත්තොත්, අවම හානියකින් බේරෙන හැටි කියපල්ලා...

    මේසයක් යටට රිංගල හොඳට රෙද්දක් පොරෝ ගනිං :lol: ප.ලි. නියස්ටික යුද්ධයක් යන්නෙ නෑ
  6. Miami-Vice

    🇮🇳 ඉන්දියා ⚔️ පාකිස්ථාන 🇵🇰 යුධ සීනුව නාද වෙයි ... සියලු පාකිස්ථානු ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටවීපට නියෝග ⚔︎

    ඇමරිකාව පඩ ෂෝ දාන්නෙ මුකුත් කරගන්ඩ බැරි, තනි වෙච්ච පොඩි රටවල් වලට විතරයි... අවුරුදු 20ක් තටමලත් වියට්නාමෙට ගහ ගන්ඩ බැරි උනා චයින, රෂියා වියට්නාමෙට උදව් කරපු නිසා... පකිස්තානෙට ගැහුවොත් චයිනා සපෝට් කරන්ඩ ඉඩ තියෙන නිසා යුද්ධෙකට යයි කියල හිතන්ඩ අමාරුයි බං... රටේ මිනිස්සු රවට්ටන්න පොඩි ෂෝ එකක් දායි...
  7. Miami-Vice

    🇮🇳 ඉන්දියා ⚔️ පාකිස්ථාන 🇵🇰 යුධ සීනුව නාද වෙයි ... සියලු පාකිස්ථානු ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටවීපට නියෝග ⚔︎

    ඉරානෙට ගහ ගන්ඩ බැරුව කොහොමද පකිස්තානෙට ගහන්නෙ? ඇමරිකාවට යුද්ධෙකට යන්ඩ හැකියාවක් නෑ මේ වෙලාවෙ... ආර්තිකය ඩවුන්... යුක්‍රේනෙට, ඊස්‍රායලේට නිකන් දුන්න සෑහෙන්න... චීන්නු ඇමරිකාව විහිලුවට අරගෙන ඉන්නෙ දැං :lol:
  8. Miami-Vice

    🇮🇳 ඉන්දියා ⚔️ පාකිස්ථාන 🇵🇰 යුධ සීනුව නාද වෙයි ... සියලු පාකිස්ථානු ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටවීපට නියෝග ⚔︎

    පකිස්තානෙට චීනෙ සපෝට්, ඉන්දියාවත් එක්ක චීනෙ තරහයි, ඉන්දියාවට රුසියාව සපෝට්... ඒ කියන්නෙ මුකුත් වෙන්නෙ නෑ අන්තිමට
  9. Miami-Vice

    ට්‍රම්ප් මෝඩයෙක් ද?

    චීන භාණ්ඩ මත තීරුබදු 50% - 65% දක්වා අඩු කිරීමට ට්‍රම්ප් සූදානම් https://www.gossiplankanews.com/2025/04/blog-post_215.html
  10. Miami-Vice

    එලකිරි එකේ මම ආසම වචනේ තමයි අඩුකුලේ

    ළමයි අඬන එකට අඩු කුලේ කියන උඹ ඊට වැඩිය අඩු කුලේ
  11. Miami-Vice

    ලපයා නුවර විශාලා මහනුවර කරයි…

    ඕගනයිසිං කුජීතයි

    No contents