මෝඩ මිනිස්සුන්ව වෙස්ටර්න් මීඩියා වලින් බ්‍රේන් වොශ් කරල තියෙන්නෙ...
ජෝකර්ට උනෙත් ඕක තමයි, ඌත් රැවටුනා.... ඌත් හිතුව ඇමරිකාව, එංගලන්තෙ, ප්‍රංශෙ, ජ'මනිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉතාලිය වගේ ලොකු රටවල් ඇතුලු රටවල් 32ක් උදව් කරන්නම් කියනකොට ලේසියෙන්ම රුසියාවට ගහන්න පුලුවන් කියල සාමෙන් වැඩේ ගොඩ දාගන්නෙ...