ඩුබායි

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා, හම්බ කරපු සල්ලි මා ලගයි
    හරි ලස්සණ පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දලා, හම්බ කරපු සල්ලි මා ලගයි
    මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව, හිතේ අමාරුවෙන් හිටියේ මං...

    ඒක ඉතින් මේ දවස් වල බොහොම ජනප්‍රියම සින්දුවක්නේ. :D:D

    ඔන්න මචන් ලා මචී ලා මම මේ ලඟදි ඩුබායි ගියා. කලින් ගහින් තිබුනේ 2003. දැන් තමයි දෙවැනි පාරට ගියේ. මම ඕමාන් ඉඳලා බස් එකේ තමයි ඩුබායි ගියේ. මුළු ගමනටම පැය 8/30 ක් ගියා මොකද ඒ මුළු සතියම නිවාඩු නිසා ඔක්කොම ඩුබායි අබු ඩාබි යන නිසා. පට්ට සෙනගක් හිටියේ හටා බෝඩර් එකේ. ඩුබායි වලට එන්ටර් වෙනකොට අයිරිස් ස්කෑන් එකක් ගන්නවා. ඊට පස්සේ ඩිරාම් 200ක් ගෙවලා දවස් 30කට විසිට් වීසා එකක් දෙනවා. එතනින් පස්සේ තව 115km ආවම ඩුබායි වලට එනවා. දැන් ඩුබායි සෑහෙන දියුණුයි. ගොඩක් ඉන්නේ විදේශිකයෝ. ඒ රටේ මිනිස්සු හරි අඩුයි මේ විදේශිකයෝ එක්ක බැලුවම. එහෙදි හිටපු දවස් ටිකේ ගත්තු පින්තූරු හා විස්තර තමයි මම මේ ත්‍රෙඩ් එකේ දාන්න යන්නේ

    මේ ඩුබායි වල ප්‍රසිද්ද ස්ථානයක් වන අල් රිගා පාර හා ඒකෙ මෙට්‍රෝ ස්ටේෂම

    DSC04445.jpg


    DSC04446.jpg


    DSC04447.jpg


    DSC04448.jpg


    මේ ඩුබායි වල බිල්ඩින් කීපයක්

    DSC04506.jpg


    DSC04450.jpg


    DSC04497.jpg


    DSC04496.jpg


    DSC04495.jpg


    IMG_0306.jpg


    ඩුබායි ඇතුලේ ගමන් යන්න කියාපුම විදිය තමයි මෙට්‍රෝ කෝච්චිය. එක ට්‍රිප් එකකට යන්නේ ඩිරාම් 4.50 වගේ පොඩි ගානක්. හැම ස්ටේෂමකම හොඳට විස්තර දීලා තියනවා යන්න ඕනේ තැන බහින ඕනේ කොහෙද කියලා. සිංගපූරුවේ මලයාසියාවේ තියන LRT සිස්ටම් එකටම තමයි මේ ඩුබායි මෙට්‍රෝ එකත් හදලා තියෙන්නේ. ෆුල් ඔටෝ. රියදුරෝ නෑ ඒක නිසා ස්ට්‍රයික් බයික් මුකුත් නෑ. මුළු මෙට්‍රෝ පද්දතියටම ඇමරිකන් ඩොලර් බිලියන 3.4 වැය උනා කියලයි කියන්නේ. දවසකට මේ මෙට්‍රෝ වල මගීන් 377,000 පමණ ගමන් කරනවාලු. :baffled::baffled:. හැබැයි මෙට්‍රෝ එක නම් සුපිරි.

    IMG_0568.jpg


    IMG_0570.jpg


    DSC04505.jpg


    IMG_0307.jpg


    IMG_0262.jpg


    IMG_0261.jpg


    IMG_0259.jpg


    මෙට්‍රෝ ස්ටේෂම ඇතුලේ

    IMG_0258.jpg


    එක එක ස්ටේෂන් වල එක එක නිර්මාණ තියනවා. මේක තිබුනේ බුර්ජ්මන් කියන ස්ටේෂමේ. ඒලියන් ෆිල්ම් එකක බිත්තර කෝෂයක් වගේ. :baffled::baffled:

    IMG_0572.jpg


    IMG_0571.jpg


    කොහේ ගියත් අපේ ලංකාවේ තේ වලට තැනක් තියනවා. කාටද ආඩම්බර නේද?

    IMG_0573.jpg


    මේ ඩුබායි වල ක්‍රීක් කියන පැත්ත.

    DSC04509.jpg


    DSC04508.jpg


    DSC04517.jpg


    DSC04516.jpg


    DSC04515.jpg


    DSC04514.jpg


    DSC04512.jpg


    DSC04511.jpg


    DSC04510.jpg


    IMG_0316.jpg


    IMG_0320.jpg


    IMG_0315.jpg


    IMG_0314.jpg


    IMG_0313.jpg


    IMG_0327.jpg


    IMG_0310.jpg


    IMG_0309.jpg


    IMG_0308.jpg


    මේ ඩුබායි වල මෙට්‍රෝ බස්. මෙට්‍රෝ කෝච්චි වල ගන්න ටිකට් සීසන් එකෙන්ම මේවා වල යන්නත් පුළුවන් විදියට තමයි සිස්ටම් එක හදලා තියෙන්නේ.

    IMG_0257.jpg


    IMG_0256.jpg



    තව පින්තූරු විස්තර මග එනවා.....:D
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    දැන් මේ යන්නේ ඩුබායි මෝල් එකට. මුළු ලෝකෙම වර්ගඵලය අනුව ලොකුම මෝල් එකලු. කිව්වත් වගේ පිස්සු හැදෙනවා. මෝල් එකට යන්න පුළුවන් මෙට්‍රෝ එකෙන්ම. බර්ජ් ඛලීෆා ස්ටේෂන් එකේ බැහැලා ගුවන් පාලමකින් යන්න ඕනේ. එතන ඉඳලා මීටර් 800ක් වගේ ඇවිදින්න ඕනේ මෝල් එකට. මුළු මෝල් එකම පට්ට කූල් වෙන්න ඒසී කරලා තියෙන්නේ. හිතා ගන්න බෑ මේ තාක්ෂනේ. ඩුබායි මෝල් එකේ සාප්පු 1200ක් තියනවා. අයිති වෙන්නේ එමාර් කියන කොම්පැනියට. දවසකට පට්ට සල්ලියක් හම්බු කරන්නේ. මුළු වර්ග අඩි ප්‍රමාණය 502,000ලු :baffled::baffled:. ඒ වගේම වාහන 14,000 වඩා පාක් කරන්නත් පුළුවන්ලු. මේකෙම ඩුබායි මින් මැදුර සත්තු වත්ත හා ලෝකේ උසම බිල්ඩිම වන බර්ජ් ඛලීෆා එකත් පිහිටලා තියනවා.

    DSC04456.jpg


    DSC04452.jpg


    DSC04451.jpg


    DSC04449.jpg


    DSC04460.jpg


    DSC04455.jpg


    DSC04454.jpg


    DSC04453.jpg


    DSC04459.jpg


    DSC04458.jpg


    DSC04457.jpg


    IMG_9936.jpg


    IMG_0230.jpg


    IMG_9912.jpg


    IMG_9916.jpg


    මම ගියේ උදේ 10ට විතර. ඉතින් තාම මිනිස්සු ඇවිත් නෑ. පස්සේ පස්සේ තමයි සෙනග ආවේ. බුදු අම්මෝ සෙනග. :baffled::baffled::baffled:

    DSC04461.jpg


    DSC04464.jpg


    DSC04463.jpg


    DSC04462.jpg


    DSC04470.jpg


    DSC04469.jpg


    මේ සපත්තු වර්ගය කාටද මතක? :P:P

    DSC04474.jpg


    DSC04471.jpg


    DSC04486.jpg


    DSC04488.jpg


    DSC04487.jpg


    මම දවල්ට කාපු කෑම එක

    DSC04489.jpg


    DSC04490.jpg


    IMG_0113.jpg



    තවත් විස්තර මග එනවෝ....
     
    • Like
    Reactions: rule