ඉඳල ඉඳලා ස්පෝර්ට්ස් මීට් කට් කරලා කරලා අන්තිමට ඒලෙවල් වලට ආවහහම තරගේකට නොයිද බැරිවුනා ටික දෙනයි ඉන්නේ නිසා කෝ 21 න් පහල එව්වෝ නැද්ද කියල ප්‍රින්සිපල් අහපු ගමන් කෙලවෙනවා
ඒ හින්දා 100,200 800 දුවන්න ඉටගත්තා
ගෙවල් ළඟ කොල්ලෙක් ගෙන් කලිසමක්/ශෝර්ටක් ඉල්ලගත්තා
මන් හිටපු ත්රන්ගෙට කලින් දුවපු එකෙක්ගේ...