මමනම් ස්ට්‍රෙචින් එක්සය්ස් කරනවා බන්
උබ යන උපරිම උස බලාගන්න පුළුවන් උඹේ අම්මගෙයි තාත්තගෙයි උස දෙක එකතුකරලා දෙකෙන් බෙදහන්.එකට අඟල් 1,2+ එකතු කරපන්
ඊ ගාන තමා නොර්මල් උස යන්නේ උප්‍රිම.
උඹට තාම 25-26 ක් නැත්නම් පුළුවන් උපරිමෙන් අතුරු ආබද නැතිවෙන්න ස්ටේචින් යෝගා swimming bicycle පදින ඒවා කරහන්...