මට තාම මතකයි ලෝක ළමා දිනෙකදී මන් හිටපු ඉස්කෝලෙක සර් කෙනෙක් දඩි වැටහිර පොල්ලකින් අපි කොල්ලෝ සෙට් එකක් පීරියඩ් එකක් අතරතුරදී පිට්ටනියේ සෙල්ලම් කරා කියල කකුල් වලට දුන්නා බිම දනගැහෙන්න:sorry::sorry:
අපි 8 ඩි
ඒ වෙලාවේ නම් පොරට හේනට වයිර කරා අපි
පස්සේ එක අමතක වෙලාම ගියා
තරහක් නම් ඇත්තෙම නෑ
මේකයි...