ඩොන්ගල් නම් හුවාවී (මගේ e3276)
සිම් නම් හච්
මාත් slt line එක කපල හින්දා මේකෙන් data card දාගෙන නෙට් එන්නේ
හච් එකේ ටක්ස් වෙනම කැපෙන්නේ එකත් පැකේජ් එකටමයි එකතු කරලා තියෙන්නේ
ඩවුන්ලෝඩ් කරන්න surf කරන්න ඇතිතරම් පැකේජස් තියෙනවා
ස්පීඩ් ඉතින් උපරිම 480-512 KB/s තම එන්නේ
එත් වැඩක් කරගන්න පුළුවන්