☣☣ මඤ්ඤං උයන ☣☣ 6

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අඩේ.සෑහෙන කාලෙකට පස්සේ.උඹ පවුල් උනාවත්ද?

    මොන පවුල් ද බන් :P වැඩිය එවෙන්නේ නෑ බන් දැන් ..ආගමික කටයුතු වලට ටිකක් යොමු වෙලා ඉන්නේ මේ ටිකේ :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශාසනභිවන්දනා වැඩසටහනේ සතියක් මහණ වෙලා උන්නා බන් ..දැන් ඉතින් ඒ සිල් ටික රැකගෙන ඉන්නවා :) :)

    ඒකත් එහෙමද.සිවුරු ඇරියාම පවු සිද්දවෙන්නැද්ද බන්