උදව්වක් ඔනෙ වුනොත් මතක් වෙන්නෙම ඉතින් එළකිරියෙ උඹලම තමයි මචන්.
දැනගන්න පොඩි කරුණු ටිකක් තියෙනව බන්.
යුධ හමුදා ස්වේච්ඡා සේවයට බැඳුන කොල්ලෙකුට, කැම්පස් යන්න ඒක බාධාවක්ද?
එහෙමනම් ජොබ් එකෙන් අයින් වෙන්න වෙනවද?
ජොබ් එකක් කරන නිසා ශිෂ්‍යාධාර/නේවාසිකාගාර ඉල්ලුම් කරන්න බැරිද?