නොකියා සමාගම වැටුන හැටි
නොකියා සමාගම වැටුන හැටි
අපි හැමෝම දන්නා නොකියා සමාගම වැටුන හැටි තමයි මං කොටන්න ලෑස්ති වෙන්නේ
මේකේ වීඩියෝ එක පහලින් ඇති ,කැමති අයට එක බලන්නත් පුළුවන් .අපි දන්නවනේ නොකියා ෆෝන් එකක් නොතිබුන එකෙක් මේ ලංකාවේ හොයා ගන්න බැරි බව
.ස්මාර්ට් ෆෝන් එන්න කලින් ඉතින් හැමෝගෙම හීන ෆෝන් එක ඉතින් නොකියා ෆෝන් එකක් නේ .N සිරිස් එක එහෙම ආපු කාලේ ,දැන් ඉතින් මේ කපේදී නොකියා බ්‍රෑන්ඩ් එක දකින්න වෙන එකක් නෑ
.
හරි අපි දැන් කතාවට බහිමු .
හැමෝම දාන්නේ නොකියා කියන්නේ ෆෝන් කොම්පැනියක් කියලනේ එහෙම නෙවේලු ඔන්න ,එක්දහස් අටසිය ගණන් වල පටන් ගත්ත මේ කොම්පැනිය කුඩා ව්‍යාපාර වල එකතුවකින් හැදුන එකක්
.
හැමෝම දන්නවනේ පින්ලන්තේ තමය මේක හැදුන රට ඔන්න .මෙන්න මේ ඩයල් එක තමයි කොම්පැනිය පටන් ගත්තේ
,
හැබැයි ඉතින් ඒ දවස් වල මොන ෆෝන් ද බොලව් එකදාස් අටසිය බර ගණන් වල ලු .හරියටම කිව්වොත් 1865 දී .ඉස්සරෝම පටන් අරන් තියෙන්න හැබැයි ලී මෝල්.
ලී මෝල් වැඩේ නැගල යන්න ගත්ත හින්ද මේ මහත්තයා තව 2 3ක්ම අරියාලු ,නොකිය කොම්පැනියට ඒ නම වැටිලා තියෙන්නේ මේ මේ මෝල ‘නොකියන් ‘ ගග ගාව හදපු හින්දලු
.මෙහෙම වියපාරේ දියුණු කරගෙන එනකොට පස්සේ නොකියා කොම්පැනිය රබර් ,ටයර් ඉදන් ටෙලිවිසෝන් පවා හදන්න අරන් .
වැඩේ ඉතින් ඔය විදියට ගියා කියහන්කෝ .60 ගණන් වෙද්දී ඔන්න ඇමරිකාවයි රුසියාවයි සීතල යුද්දෙ ,

මේ යුද්දේ සැර ඉතින් මේ අහක හිටපු පින්ලන්තෙටත් දැනුනලු , මිලටරි බාවීතයට දුරකතනයක් දියුණු කරන්න කියල කොන්ට්‍රක්ට් එක හම්බුනේ ඉතින් මේ නොකියා කොම්පැනියට ,
මෙන්න මේ විදියට තමයි ටික අපේ මොබියිල් එක හැදිලා අවේ ,1980 විතර වෙනකොට ප්ප්රථමික මට්ටමේ ජන්ගම දුරකථන වෙළද පොලට නිකුත් කරන්න නොකියා සමාගමට හැකි වෙලා ,
ලෑන්ඩ් ලයින් පේ ෆෝන් වලින් හෙම්බත් වෙලා හිටපු මිනිස්සු ඉක්මනින් මේකට පුරුදු උනා ඔන්
.පස්සේ සෝවියට් යුනියන් එක වැටුනට පස්සේ නොකියා අයෙත් පස්සට ගියත් මේ ඩයල් එක CeO උනාට පස්සේ අපහු මේ සමගම ශක්තිමත් තැනකට ගන්න මෙයාට පුළුවන් වුනා
,ඒ නොකියා සමගම සතු අනික් ව්‍යාපාර අයින් කරලා දාල තනිකර ෆෝන් බිස්නස් එකට විතරක් බැහැල ,1990 දශකය එද්දී ඔන්න පටන් ගන්නවා නොකියා සමාගමේ රන් දශකය ,
මේකාලේ අනිත් සමාගම් වලින් හදපු තඩි ෆෝන් වෙනුවට නොකිය හැදු පොඩි හීන් දැරී ෆෝන් මිනිස්සු අතර වේගෙන් ජනප්‍රිය වුනා ,
ඉස්සරෝම GSM ,SMS,adress බූක් එක වගේ ඒවා ෆෝන් එකට අවේ අනු ගණන් වල මැද කාලෙලූ ,
මේ කාලෙම තමයි අපි හැමෝම දන්නා නොකිය රින්ග් ටොන් එක ෆෝන් එකට අවේ ,එක අවුරුදු සියකටත් වඩා පරණයි කියනවනේ
.පස්සේ නොකියා සමාගම් ස්මාර්ට් පෝන් හදන්නත් ගිහින් ,කාලේ වැරැද්ද වැඩේ හරි ගිහින් නෑ ,
පස්සේ නොකියා ඊපොක් කියන සමාගමේ ‘සිම්බියන් ‘කියන os එක නොකියා ෆෝන් වල දාගෙන .
අපේ නයා ගේම් එකත් මේ කලේ තමයි පෝන් එකට ඇවිත් තියෙන්නේ .
2000න් පස්සෙත් නොකියා පෝන් හොදටම ජනප්‍රියයි .ඉස්සරෝම 3 G පෝන් එකක් හදලා තියෙන්නේ ත් නොකියා කියනවනේ .
ඔහොම ගියපු නොකියගේ වැටීම පින් ගත්තලු 2003 විතර වෙද්දී ,ඒ කලේ ගේමින් Industry එක අල්ලාගෙන හිටපු PS ,Xbox ට ගේම දෙන්න හදපු ෆෝන් එක හින්ද මේ කට්ටිය වැඩේ වරද්දාගෙන ඉතින් ,මේක ගැහුවට ඉතින් නැගල ගියේ නෑලු ,ඇයි ඉතින් එකේ හරියට කෝල් ගන්නත් බැලූ ගේම් ගහන්නත් බැලූ
.මේ අතරේ මොටෝරෝල සමාගම එලියට දාපු ෆෝන් එක උණු කැවුම් වගේ විකිනිල
මේ හින්ද සමාගමේ පාලනය මාරු වෙලා ජල්බරි ටිකක් වෙලා හිටන්
මේ හින්දා නොකියා සමගම කරලා තියෙන්නේ.අලුත් පාලනයත් එක්ක අලුත් අත් හදා බැලීම් නවත්තල ආයෙත් basic ෆෝන් හදන්න පටන් අරන්.ඒ කියන්නේ රිවස් එකට ගිහින් .අලුත් Ceo ඕන උනේ එහමලුනේ .
2007 දී iphone එක නිකුත් වෙනවත් එක්ක නොකියා සමගම අධි තක්සේරුවක හිටියලු ,අපි ඕවට බය නෑ කියල ,ඇයි ඉතින් ඒක 2G නෙහ් ,අපි ගාව 3 g ඒවත් තියනවා කියල ,
හැබයි අයි පෝනය ජනප්‍රිය වෙනවත් එක්ක android ආවනේ ,මෙත් එක්ක ඉතින් නොකියා සමගම ආය නැගිට ගන්න බැරි වෙන්නම වැටුනලු ,
ඒ අතර N8 වගේ පෝන් ආවත් තරගයක් දෙන්න ඉතින් පුළුවන් වුන් නෑ ,
ඇතුලෙම කට්ටියක් කිව්වලු ඉතින් android වලට බැස්සොත් හොදා කියල ,එත් ඉතින් කස්ටිය කියල ‘එක නිකන් ශීත කලේ සීතලට ජන්ගියේ චූ කරගන්නවා වගේ වගේ කියල හිටන් .’ඉතින් ඒ අදහස ලත් තැනම ලොප් වෙලා
පස්සේ ඉතින් බිලියන ගානන් වියසම කර කර අලුත් os එකක් හොයා හොයා කට්ටිය දෙපැත්තට කඹ අද ඇද ඉදල .අන්තිමේට ගහපු බෙරේකුත් නෑ බෙරේ පලුවකුත් නෑලු .

අන්තිමට මෙන්න මේ ඩයල් එක තමා වැඩේ අහවර කරලා තියෙන්නේ ,පොර කලින් මයික්‍රොසොෆ්ට් සමාගමේ office පැකේජ් එක බාරව ඉදල තියෙන්නෙ ,dial එක නොකියා Ceo උනාට පස්සේ හෙන ගේමක් දීල කියලලු නේ

කියන්නේ .ඒ කියන්නේ 2013 දී මයික්‍රොසොෆ්ට් එක ගන්නව බිලියන 7.2 කට ,
වැඩේ කියන්නේ පොර නොකියා එකෙන් අයින් වුන දවසෙම මිලියන ගානක බෝනස් එකක් ලැබෙනවලු .
මයික්‍රොසොෆ්ට් එකෙන් .2014 දී නොකිය සමගාම වලම දානවා ඔන්න බ්‍රෑන්ඩ් නේම් එකත් විසික්කල ,ඔන්න ඔහොමලු උනේ ඉතින් .
මෙන්න මෙයා කියන විදියට [නොකියා එකේ මුල ඉදන්ම ඉදල පස්සේ අයින් වෙලා] නොකියා සමාගම වැටෙන්න හේතුව ක් එයාලගේ හදිස්සියක් නැති කමලු ,හැමටම වඩා තාක්ෂණයේ ඉදිරියෙන් හිටියත් ඒක එලියට දාන් නැතුව හැරී හැරී ඉදපු හින්දලු එයාලට මෙහෙම උනේ ,එතකොට අනික් අය රේස් එක දුවලත් ඉවරලු
මෙන්න මේ වීඩියෝ ආශ්රයෙන් තමයි කෙටුවේ .සමරියක් තමයි ඇත්තේ .බලන්න පුළුවන් අය බලන්න .මාර ගති ,ඒ හින්දම තමයි මං කෙටුවේ ..මේක කියවනවට වඩා ගති
මේකේ 8.45 බලහල්ල මාර අවුලක් දැනේනේ

...2004 ගත්තේ යකෝ තාම වැඩ ...30000 විතර උනා ඒ දවස් වල ..මාරම key pad එකක් බන් තියෙන්නේ ...sms games අනන්ත ගහල ඇති ...එක ඉලක්කමක් වත් මැකුණේ නෑ බන් තාම