මං එක රේසරේකිං සති තුනක් වත් කපනව![]()
![]()




bump
bump ++
TFS+++
bump ++
අවුලක් නෑ
අපේ දවසින් දෙකෙන් වැවෙන ගාන්නේ උබේ සති 3කින් වැවෙන්නේ![]()


අනිවාර්යයෙන්ම දවසක් ඇර දවසක් කපනව කුකුලෝහ්![]()
එහෙම කපලයි සතිතුනක් පාවිච්චි කරන්නෙ![]()
![]()

සැලුන් එකට ගිහින් කැපුවත් බාබරය තල දෙකක් දාල කුරු කුරු ගානවා 

බොරුව කරන්න එපා බොල ඕක දැම්මෙ මම![]()
උබ දාපු එකක්නම් අයින් කරලා පෙන්නපන්කෝ
කාලයක් ගොතාගෙනත් හිටිය
ඉවරයක් නෑ කපනවා.. එත් පට්ට ගනකම්.. තල දෙකක් යනවා 1 පාරකට කපන්නසැලුන් එකට ගිහින් කැපුවත් බාබරය තල දෙකක් දාල කුරු කුරු ගානවා
බැරිම තැන Trimmer එකක් ගත්ත වැඩේ ලේසියි දැන්
පොඩි කාලෙම අත් වැඩ කොරන්න පටන් ගත්ත එකද මන්ද හේතුව![]()

Jaya wewa brooo
adata rep ewari luuuuuuuuuuuu
