අනික ලක්බිම කියන්නේ කාගේ පත්තරයක්ද කියල උබ දන්වද?? :confused:
තිල0ග සුමතිපාලගේ , ඌ තමා BCCSL 98-2000 president වෙලා ඉන්න කාලෙ අපේ ටීම් එකෙ හිටපු ගොඩක් එව්න්ට කෙලෙව්වා , පන්දමට, දේශපාලනයට ටීම් ඇතුලට ගෙනාවෙ මුලින්ම ඔක තමා.
මන් දැක්ක ලබන අවුරුද්දේ සභාපති පුටුවට ඌ ආයෙ ඉල්ලනව කියල , දේයියන්ගෙම...