ada Lakbima paper eke mada pituwaka meka niyameta wisthara karala thiyenawa. Lankawa digatama paradina ekata waga kiyanna ona Mahelayi Sangakkarayi.

ada Lakbima paper eke mada pituwaka meka niyameta wisthara karala thiyenawa. Lankawa digatama paradina ekata waga kiyanna ona Mahelayi Sangakkarayi.

අනේ හලෝ ඔහේ ටීම් එක දිනනකොට කියන කතායිcricket team eke ayata private wada karana than walin maseta laksa ganan labenawa. thawa club matches, IPL wage ewa walin labenawa. masayak dekak padi labune naha kiyala unwa marenne naha.
mun tika rata wenuwen gahuwanam kohomada Pakistan karayo wage kabba team ekakata paradune.
team eke lokuwa dan inna parana ayawa ayinma karala aluth kollo dala team eka pirisidu karala Dilshanta denna ona

අනේ හලෝ ඔහේ ටීම් එක දිනනකොට කියන කතායි
පරදිනකොට කියන කතායි මරුනෙ.
ඔරිජිනල් ඉන්ඩියන් ෆෑන් ටයිප් එක.
අපෙ කොල්ලො මාස 8ක් ගෙවීම් නැතුව සෙල්ලම් කලා..
ඒව ගැන උන් හිතුව නම් වෙස්ට් ඉන්ඩීස්ල වගෙ රටම අතරමං කරලනෙ නවතින්නෙ.
එයාලට වෙන ආදායම් තිබ්බට වෘත්තීය මට්ටමේ ගෙවීම් කරන්න ඕන.
ඩී.එස් ද සිල්වයි උගෙ නෑයො ටිකයි සෙට් වෙලා බෝඩ් එකෙ සල්ලි ඔක්කොම ගසා කෑවා.සංගා කවුඩ්රි ස්පීච් එකේදි ඇත්ත කිව්ව කියලා එයාගෙ පස්සෙ පන්නන එක නිවට කමට වඩා පොන්න වැඩක්.
අනික පක්කො හොඳට සෙල්ලම් කලා.කිසිම රටක් හැමදාම වැටිලා ඉන්නෙ නෑ.
අපෙ උනුත් නැගිටියි.
එදාට කාගෙ කාගෙත් උදාන වාක්‍ය බලාගන්න පුලුවන් වෙයි.![]()

සම්පූර්න ඇත්ත මචන් , මේ මහින්දයාටයි , සුනිමල් වගේ අනාතොයෙන්ටයි ඔව තෙරෙන් නැ .අනේ හලෝ ඔහේ ටීම් එක දිනනකොට කියන කතායි
පරදිනකොට කියන කතායි මරුනෙ.
ඔරිජිනල් ඉන්ඩියන් ෆෑන් ටයිප් එක.
අපෙ කොල්ලො මාස 8ක් ගෙවීම් නැතුව සෙල්ලම් කලා..
ඒව ගැන උන් හිතුව නම් වෙස්ට් ඉන්ඩීස්ල වගෙ රටම අතරමං කරලනෙ නවතින්නෙ.
එයාලට වෙන ආදායම් තිබ්බට වෘත්තීය මට්ටමේ ගෙවීම් කරන්න ඕන.
ඩී.එස් ද සිල්වයි උගෙ නෑයො ටිකයි සෙට් වෙලා බෝඩ් එකෙ සල්ලි ඔක්කොම ගසා කෑවා.සංගා කවුඩ්රි ස්පීච් එකේදි ඇත්ත කිව්ව කියලා එයාගෙ පස්සෙ පන්නන එක නිවට කමට වඩා පොන්න වැඩක්.
අනික පක්කො හොඳට සෙල්ලම් කලා.කිසිම රටක් හැමදාම වැටිලා ඉන්නෙ නෑ.
අපෙ උනුත් නැගිටියි.
එදාට කාගෙ කාගෙත් උදාන වාක්‍ය බලාගන්න පුලුවන් වෙයි.![]()
කො මන් කීව ඒවට උත්තරත් නැ , අනේ මෙහෙම අනාතයෙක් .
හරි මන් මේ අහන ඒවටවත් උත්තර දීගන්න පුලුවන්ද බලන්නකො උබේ පස්ස පැත්ත පොඩ්ඩක් අත ගාල
1-උබ ක්‍රිකට් බලනවද?
2-ක්‍රිකට් ගැන මොනාද දන්නේ?
3- පහුගිය නිමා උන තරගාවලියෙදි ටෙස්ට් සහ එක්දින තරග වල වැඩියෙන්ම ලකුනු අතර හිටිය ලා0කීය ක්‍රිඩකයො කව්ද?
4-ටෙස්ට් මැච් එකෙ 200 ගහල තරගය පරාද වෙන එකෙන් බෙරා ගත්තේ , ස0ගක්කාරද ? දිල්ශාන්ද නැත්නම් උබේ කුඩු දුමින්ද්ද?
5-එක්දින තරගාවලියෙ තරග වල දිගට හරහට ෆේල් උනේ, ස0ගක්කාරද, මහෙලද , දිල්ශාන්ද? චාමර සිල්වද ? දිල්හාරද ?
ඔය ටිකට උත්තර දීපාන්කො එතකොට උබේ ඔය අනාත පස්ස පැත්තට ඇත්ත නැත්ත තෙරෙයි
අනෙ මෙහෙමත් අනාතයෙක් උබටම හොදයි බන් ITN එකයි ආණ්ඩුවට කඩේ යන සෙට් එකම , මෙහෙම ආණ්ඩුවෙ ගූ හොදන එකෙක් දැක්කෙම නැ![]()
අනික ලක්බිම කියන්නේ කාගේ පත්තරයක්ද කියල උබ දන්වද??
තිල0ග සුමතිපාලගේ , ඌ තමා BCCSL 98-2000 president වෙලා ඉන්න කාලෙ අපේ ටීම් එකෙ හිටපු ගොඩක් එව්න්ට කෙලෙව්වා , පන්දමට, දේශපාලනයට ටීම් ඇතුලට ගෙනාවෙ මුලින්ම ඔක තමා.
මන් දැක්ක ලබන අවුරුද්දේ සභාපති පුටුවට ඌ ආයෙ ඉල්ලනව කියල , දේයියන්ගෙම පිහිටයි ඌ ආයෙ ආවොත්නම් , සුවර් ස0ගට එහෙම අනික ගේම දෙයි එතකොට .
සුබ අනාගතයක් මීට වඩා උබේ ගොන් මොලයට තෙරෙන විදියට මට දෙයක් කියන්න බැ. කොන්දක් කියල දෙයක් තියෙනම් ඇත්ත වටහා ගන්න බලපන්![]()
අනේ හලෝ ඔහේ ටීම් එක දිනනකොට කියන කතායි
පරදිනකොට කියන කතායි මරුනෙ.
ඔරිජිනල් ඉන්ඩියන් ෆෑන් ටයිප් එක.
අපෙ කොල්ලො මාස 8ක් ගෙවීම් නැතුව සෙල්ලම් කලා..
ඒව ගැන උන් හිතුව නම් වෙස්ට් ඉන්ඩීස්ල වගෙ රටම අතරමං කරලනෙ නවතින්නෙ.
එයාලට වෙන ආදායම් තිබ්බට වෘත්තීය මට්ටමේ ගෙවීම් කරන්න ඕන.
ඩී.එස් ද සිල්වයි උගෙ නෑයො ටිකයි සෙට් වෙලා බෝඩ් එකෙ සල්ලි ඔක්කොම ගසා කෑවා.සංගා කවුඩ්රි ස්පීච් එකේදි ඇත්ත කිව්ව කියලා එයාගෙ පස්සෙ පන්නන එක නිවට කමට වඩා පොන්න වැඩක්.
අනික පක්කො හොඳට සෙල්ලම් කලා.කිසිම රටක් හැමදාම වැටිලා ඉන්නෙ නෑ.
අපෙ උනුත් නැගිටියි.
එදාට කාගෙ කාගෙත් උදාන වාක්‍ය බලාගන්න පුලුවන් වෙයි.![]()
1-අන්තිමට බලපු මැට්ච් එක මොකක්ද?1. welawak labuna hama welawema match ekak thiyenawanam balanawa.
2. cricket gana dana ganna ona hama dema dannawa
3 lakunu gana wadagath naha. mokada samaharak aya team eke place eka bera ganna 50-60 gahala out wenawa. ethakota kochchiya gihin iwarayi.passe ena unta karaganna deyak nathi wenawa.
4 sangakkara parana kenek hatiyata eka eyage wagakimak. eth cricket kiyanne thaniyen gahana sport ekak neweyi. parana aya aluth ayata upades dila eyalagen wada ganna dana ganna ona.
5 hamoma waga kiyanna ona. parana ayata bari una team eka dinawanna.
thread eke reply danakota oyage basawa gana salakilimath unoth hodayi. public forum wala gedara katha karana widiyata hasirenna epa.
oyata thawa pasna thiyenawanam ahanna. mata time labena hatiyata reply karannam.

Thilanga Sumathipala anduwata enna kalin hitiye mona pakseda kiyala hoyala balapan. 98-2000

api waradi gana katha karanne ewa hada ganna nathnam team ekata apahasa karanna neweyi. ape team eka hamadama watenna denne naha api kohoma hari dinana track ekata gannawa.
masa 8k neweyi awurudu 2k gewim kare nathath team eke ayata adayam labena widi thiyenawa. ehema una kiyala kanna bonna nathi wena playersla naha team eke.

මේ කතාවටනම් සිරාවටම හින ඇයි උබ හරි මහින්දයා හරි සෙල්ලම් කරන්න යන්නද ඉන්නේ .

හරි එහෙම කියමුකො....they have money..!api waradi gana katha karanne ewa hada ganna nathnam team ekata apahasa karanna neweyi. ape team eka hamadama watenna denne naha api kohoma hari dinana track ekata gannawa.
masa 8k neweyi awurudu 2k gewim kare nathath team eke ayata adayam labena widi thiyenawa. ehema una kiyala kanna bonna nathi wena playersla naha team eke.