1. eranda444

    ලංකාවේ 3D සිනමාහලක්?

    meheta thaama nathoo :no:
  2. eranda444

    ලංකාවේ 3D සිනමාහලක්?

    i watched both movies in cinemas ;) . FD 4 was better than 5 :)
  3. eranda444

    ලංකාවේ 3D සිනමාහලක්?

    Avatar was awesome :yes:
  4. eranda444

    ලංකාවේ 3D සිනමාහලක්?

    man 3D trailer ekanam dakka Tin Tin , superb machan :D. thaama meheta 26Dec release wenne , ei UK walanam already released neda??
  5. eranda444

    ලංකාවේ 3D සිනමාහලක්?

    mamanam aasa lokka Final Destination wage movies 3D balanna :rofl: koomada gathiya :P habei Tin Tin 3D nam patta wei lokka ,, im waiting for it . :D
  6. eranda444

    දකුනේ කෝටි 3000ක රඟහලක් විවෘතවේ.

    කො හදල නිම කරපු පින්තූර නැද්ද ?? ඔකෙන් ප්‍රයොජනයක් ගන්න මිනිස්සු හොදට වැඩක් කරයි කියල හිතෙනව .. එතකොට දැන් අර සුගතදාස ගෘහස්ත එකෙ තියෙන Live music shows එහෙම මේකෙ තියන්න පුලුවන් වෙයි නේද??
  7. eranda444

    Thread Tags hijack

    දැන් ඔයා මට නිදා ගන්න කියල , ඔයානේ නිදාගන්න යන්නේ , අනේ පව් මෙහෙමත් අනාතයෙක් :lol:
  8. eranda444

    Thread Tags hijack

    අපරාදේ සුනිමල් උබට මේ ත්‍රෙඩ් එක Jokes section එකෙ දාන්න තිබ්බෙ :lol::lol::lol:
  9. eranda444

    Thread Tags hijack

    ආයේ පිස්සුවකට උදේ පාන්දර 6ට නිදා ගන්නේ :rofl::rofl::rofl: අනේ මන්ද ඔයත් කො අර කීව එක පැන්නේ නැද්ද තාම??:rofl::rolleyes: දැන් ඔක පනින්න ලගද??:lol::lol:
  10. eranda444

    Thread Tags hijack

    අනේ පලයන් බන් බොරු නොකියා අපේ අම්ම මේ හොදට ගෙදර ඉන්නේ ..:P මට පේන්නේ උබට උබේ අම්ම නැති දුක වැදිල වගේ .;) ඔහොම තමා බන් උබල වගේ පවුල් පිටින් දෙන්න ගියාම , හැම දේම කැපකරන්න වෙනවා :lol::lol:
  11. eranda444

    Thread Tags hijack

    උබ හිතාන ඉන්නේ උබ දෙයක් රිපොර්ට් කලාම ගනන් ගනි කියලද?? :P:Pකව්ද බන් උබේ ගොන් ආතල් ගනන් ගන්නේ:lol::lol:
  12. eranda444

    Thread Tags hijack

    උබේ?? :lol::lol::lol:
  13. eranda444

    දේශපාලන ගෙම්බාට තුට්ටු දෙකේ ලොසිංජරයක්

    ඔව් ඔව් පොරට සුනිමලාට වඩා යමක් කමක් කරගන්න පුලුවන් එකෙක් . ඌට කියල අපිටත් බැරිය ජිනීව වල පොඩි සවාරියක් යන්න :lol::lol:
  14. eranda444

    Thread Tags hijack

    මොකක්ද බන් ඔය ඉවසීමේ සීමාව කියන්නේ???:lol::lol::lol::lol:
  15. eranda444

    Thread Tags hijack

    ගිහින් කියපන් දුමින්දට ඌ ඔය ටැග් දාපු එකාව අල්ලගෙන හම ගහයි :rofl::rofl::rofl::P:P
  16. eranda444

    දේශපාලන ගෙම්බාට තුට්ටු දෙකේ ලොසිංජරයක්

    මාත් එහෙම තමා බන් හිතාන ඉන්නේ , අපි කියලත් කීය කීය හරි ගසා කාල හරි හොය ගත්තට වැරැද්දක් නැනේ :P:P:P සුනිමලාවටවත් කියල පක්ශ සාමජිකත්වය ගන්න බැරි වෙයිද දන් නැ? :rofl::rofl::rofl:
  17. eranda444

    ITN එකේ සක්කිලි වැඩ

    හොද හොද සෙල්ලක් එලිවෙන ජාමෙට , මට පේන්නේ මුන් ස0ගටයි , මහෙලටයි ලගදිම අරින්න වගේ යන්නේ ... මේ හාල් පාරුවන්ට පේන් නැද්ද මන්ද අර දිගට හරහට ෆේල් වෙන දිල්හාර, චමාර සිල්වල හැම දාම තියාන ඉන්නේ , ඒව ඉතින් උන්ට හොද පන්දමක් ඇති ඒකනේ . බලාගෙන ඉදිමු ල0කාවෙ ක්‍රිකට් වලට ලගදිම කෙල කරනව හැටි මුන් ඔක්කොම...
  18. eranda444

    GTRZ-disable negative reputation

    අඩලත් ඉවරයි:lol::lol::lol::lol::lol::lol:
  19. eranda444

    Election!

    කො ඒ උනාට 50%ක් නැනේ :lol: වැඩි හරියක් මෙකෙ ඉන්නේ මහින්දට විරුද්ද අයනේ :rofl::rofl::P

    No contents