සම්බන්දයක් නම් නැ ,
හැබැයි ඉතින් අර ලොක කුසලානයට විතරක් පේන්න බිලියන ගනන් වියදම් කරල ක්‍රිඩා0ගන හැදල දැන් කෙල වෙලා ඉන්න හැටි පේනවනේ ...
කියන්නේ තියෙන්නේ ආණ්ඩුව යටතේ ඔය ගොඩක් වෙන්නෙ සල්ලි නාස්ති වෙන වැඩ ..
හැබැයි මේ highway එකනම් හොද දෙයක් , බලාපොරොත්තු වෙනවා මේකාත් අර නැව් එන් නැති වාරය වගේ...