මේක මටනම් සනාගෙ හොඳම ODI innings එක...මාර attack එකකට හොඳි බහින්ටම නෙළුවෙ...වසීම්,වකාර්,සක්ලේන්....ඕවර් 40ට 280 ක්..1997 chase කරන්නෙ අරවින්දත් එක්ක..1997තේ එහෙම ගැහුව කියන්නෙ අනික ගොන් bowlerslataලට දැන් තියන තඩී batවලිමුත් නෙවෙයි.....1997 හිටපු ජයසූරියට දැන් තිබ්බනං මොනව වෙයිද දන්නෙ...