|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    කුසල් මෙන්ඩිසුත් අනේ මන්දා බං. මම මේ ඌ සෙන්චරියක් දානකන් බලන් ඉන්නේ. අනික් මැච් එකත් දවස් 3න් ඉවර උනත් කමක් නෑ අරූ පොඩ්ඩක් ගහලා.
    ow ban..ekek ridenta 100k gahala hena uda gihin inna fafwa tikak baya karanan mata athi.....:oo::oo:U apiwa ganan gannema na....pajawatama dala inne...:dull::dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අර කසුන් රාජිත කියලා එකෙක් හිටියා නේද? ඌට මොකක්ද උනේ? ඌත් දැන් නැති වෙලා ඇති අර NTB එකේ වැල සීන් එකේ ඉන්න කෙල්ලගේ දැන් කොල්ලා තමයි ඌ මම දවස් දෙක තුනක් ඌව කදානේ CDB එකේ දැක්කා ඒකි එක්ක ඇවිත් ඉන්නවා.

    අර තා SLA එකෙක් ආවේ බං ඔසී ‍ටුවර් එකෙන්.ඌවවත් දාපං අඩුම තරමේ. වැන්ඩශ්‍රී, සඳකැන්, කෞශාල් උන්ට චාන්ස් දෙන්නේ නෑ. ඒ වෙනුවට හැමදාම සික්කුවයි දිල්රුවනුයි රන්දිවුයි. අනේ මන්දා ඉතින්.

    ඔය සේක්කුවා ගැන නම් මතක් කරන්න එපා :growl::growl:

    උ හිතන් ඉන්නේ උ තරම් පොල් අඩියෙක් ලෝකෙම නැහැ කියලා :rofl:

    ගන්නවටට මත්සිට ගානක් දෙන්න ඕන හරිනම් :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Lankawe cricket epa wela thibbe ban...eth Ara kusal Mendis Auslata gahapu 176 hinda ayeth marama asawak awe...(Man eka ground ekata gihin baluwa..)Dananjayath hadila..,Sandakanuth awane.....:nerd::nerd:Nikan niyageta poda wassa wage....paja Aus side ekkata hari Auslata 3-0 gahuwane....:):):)
    Ow ithin 1996 athal..,2007 poddak adu unath e nagga nagilla thibba...96ye dedarapu dedarilla thama me lagak wenakan thibbe..eke power dan iwarai ban..eke power eka dinga dinga holla holla thiyan hitiye..2015 WC eke 1/4final eken eka iwarama una.....:baffled::baffled::dull::dull::nerd::nerd::nerd::(:(

    මමත් අත ඇරලා දාලා බං තිබ්බේ. කුසල් මෙන්ඩිස් ඒ ගහපු 176 න් පස්සේ තමයි මමත් ආයේ ආසාවෙන් බලන්න ගත්තේ. අපේ බලාපොරොත්තු ලොකු වැඩිය් බං.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මමත් අත ඇරලා දාලා බං තිබ්බේ. කුසල් මෙන්ඩිස් ඒ ගහපු 176 න් පස්සේ තමයි මමත් ආයේ ආසාවෙන් බලන්න ගත්තේ. අපේ බලාපොරොත්තු ලොකු වැඩිය් බං.
    habai ekanan marama innings eka ban...Chandimalaya Indiyawata gahuwa 162 passe Lankawe ekek gahuwa hodama test innings eka..Mathews Hedingley wala gahapu 160 ta wada tikkak hodai.....:baffled::):):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    habai ekanan marama innings eka ban...Chandimalaya Indiyawata gahuwa 162 passe Lankawe ekek gahuwa hodama test innings eka..Mathews Hedingley wala gahapu 160 ta wada tikkak hodai.....:baffled::):):)

    හ්ම්ම් බලමු බං. මේකෙත් ඌ ෆේල් උනොත් ආයේ කාලෙකට කලින් වගේ ක්‍රිකට් අත ඇරලා දාලා පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා. :angry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ඕල්ඩ් ත්රෙඅඩ් about dimuth & co චෙක් it ඕඋට් :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1713302

    uba e thread eke kiyala thiyenawa ewata nam maath udinma ekangai machan.. Anith ratawal wala unuth social media wala innawa.. bt un me wage gon athal gan na. Kohlige ehema instagram eka poddak balahanko.. okkoma thiyenne gym eke work out session, practice session, motivate wena dewal sportsman kenek widihata.. Ekata ape un.. podi chu kollaonge manasikathwayak thiyenne.. ape un indiawe un ekka baluwath gaw ganak durin inne ban. Ashwinge ehema interview ehema poddak balapn match waladi.. Unta maara knowledge ekak thiyenne game eka gena.. maara dewal un katha karanne.. maara professional. ekata ape un.. malingaya vitharai cricket knowledge ekak athuwa katha karanne den inna ungen..
     
    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Roshen Silva, Lahiru Milantha, Charith Asalanka, Shammu Ashan wage kollonwa squad ekata daanna oni. Nathnam amarui ape team eka goda ganna. Mei inna team eken batsmanlata tiyaganna puluwan Dananjaya, Kusal Mendis, Chandimal, Mathews( Captaincy nam wadak na. Eth hoda batek ) witharai. Sandakan, Vendersay and Tharindu kaushal aniwa team ekata enna oni. Sandakan and Tharindu Kaushal dennama wrist spinnersla. Dilruwan ta wada godak hoda wadak ganna puluwan mun dennawa hariyata hadala gaththoth.
     
    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Mathews thama MARA...
    Maithreeyek awilla thawa guuu karanne nathuwa ohomma inta denta thama thiyenne...:lol::lol:
    Me Lankawane ban...!:P:P:P:baffled::baffled::baffled:

    Aththa. Eth seen eka tiyenne MARA wagema wadak nathi set ekak ne miniha thiyan inne. Dimuth, Kota, Thisara, Seekkuge wage ewun ne. Apita oyita wada hoda playersla innawa. Patta defensive mind ekak tiyenne.

    Aus tour eke Sandakan first match eken passe bowl karema nati tharam. Patta bayai lakunu yai kiyala.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    uba e thread eke kiyala thiyenawa ewata nam maath udinma ekangai machan.. Anith ratawal wala unuth social media wala innawa.. bt un me wage gon athal gan na. Kohlige ehema instagram eka poddak balahanko.. okkoma thiyenne gym eke work out session, practice session, motivate wena dewal sportsman kenek widihata.. Ekata ape un.. podi chu kollaonge manasikathwayak thiyenne.. ape un indiawe un ekka baluwath gaw ganak durin inne ban. Ashwinge ehema interview ehema poddak balapn match waladi.. Unta maara knowledge ekak thiyenne game eka gena.. maara dewal un katha karanne.. maara professional. ekata ape un.. malingaya vitharai cricket knowledge ekak athuwa katha karanne den inna ungen..

    පේ උන් too busy enjoying their lives බන්, උන්ට ලොකු ලොකු goals dreams නැහැ, ඔය ලැබිල තියන දේවල් හොදටම ඇති, පුළුවන් තරම් team එකේ ඉදල සල්ලි save කරන post retirement life එක හොදින් ගතකරන එක තම උන්ගේ plans, උන්ගේ cricket කොහේ ගියත් personal life එක full fun, උන්ට ඉතින් එතකොට අවුලක් නැහැ,

    එත් හිතහන්කෝ කෝලි වගේ පොරකට පුළුවන් වෙයිද life එක enjoy කරන්න උගේ cricket බලු උනොට්? උට ඕන best වෙන්න, උට ඕන attention එක fame එක, ඕව නැතුව life එකක් උට නැහැ, හැමදේම උට cricket, එහෙම උනුයි අපේ උනුයි අතර වෙනස අහසයි පොලවයි වගේ බන්, අපේ උන්ට cricket ජොබ් එකක් විතරයි, අපි අපේ team එක best වෙන්න කියල dream කරාට team එක ගහන උන් worlds best වෙන්න කියල හිතන් train වෙන්නේ නැහැ, එච්චර ලොකු goals නැහැ උන්ට, උන් එහෙම believe කරන්නෙත් නැහැ, ඔයවගේ thinking තියන උන් පුරෝගත්තම ඉතින් කොහේ දිනන්නද,
     
    Last edited:

    sirwata oka thamai hadenna one playerslage olu wala.. ehema nathnam oya koika genawath wedak na.. playersla mentally tough wenna one.. thaman karana deta uparima kep wenna one.. world best wenna hithan weda karanna one.. munge e qualities haden nathuwa nikan team changes karala nam loweth lanakawe cricket haden na
     
    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    sirwata oka thamai hadenna one playerslage olu wala.. ehema nathnam oya koika genawath wedak na.. playersla mentally tough wenna one.. thaman karana deta uparima kep wenna one.. world best wenna hithan weda karanna one.. munge e qualities haden nathuwa nikan team changes karala nam loweth lanakawe cricket haden na

    Ow machan. Kapaweema uparima oni. E wagema thama talanted playerslath oni. Apita innawa e wage ewun. Eth api kochchra katha kalath unta chance denne na. Dhana, Mendis wage ewun ge age cricket tiyenawa kiyana eka therenawa. Un hadei.

    Unge first tour eka. Eth anik ewun. Ape opening pair eka gana nam Katha karala wadak na. Ekama school nisa da manda aruta achchara chance denne.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Ow machan. Kapaweema uparima oni. E wagema thama talanted playerslath oni. Apita innawa e wage ewun. Eth api kochchra katha kalath unta chance denne na. Dhana, Mendis wage ewun ge age cricket tiyenawa kiyana eka therenawa. Un hadei.

    Unge first tour eka. Eth anik ewun. Ape opening pair eka gana nam Katha karala wadak na. Ekama school nisa da manda aruta achchara chance denne.

    අලුතෙන් එන හොද උනුත් team එකේ තියන පොන්න culture එකට හැඩගැහෙනවා බන්, එකයි වෙන්නේ,