|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    ඊයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ගැන ජ්‍යොතීර්වේදි විජිත රෝහණ මහතා අදහස් දක්වමින් මෙම ජය සෙනසුරු වක්‍ර විමක් නිසා ඇතිවුවක් නොවන බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් ජයග්‍රහණයන්ට සෘජුවම බලපෑම් කරන එළකිරි ඩොම් කොම් හි ක්‍රිකට් ත්‍රේඩ් එකට තරඟය පැවැත්වෙන අවස්ථාවේ සුප්‍රකට හැන්රිඑල් මහතා කොමන්ටු පල නොකිරිම නිසා ඇතිවු වාසිදායක තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි ;););) ඒ අනුව එක්දින තරඟාවලියේ ජයග්‍රහණය හැන්රිඑල් මහතා ත්‍රේඩ් එකට පැමිණිම මත තීරණය වන බව මේ අනුව අපට වැටහේ :rofl::rofl::rofl:

    (දැන් දුවගෙන එයි )

    :yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචං මම කිව්වේ ග්‍රවුන් ෆීල්ඩිං වලදි.. එහෙම නැතුව හයි කැච් වලදි නෙමෙයි...

    Fielding එ් හැටි අවුලක් තිබ්බේ නෑ
    ලංකාවේ fielding කොහොමත් NZ වගේ නෑනේ ඉස්සර ඉදන්ම
    මීට වඩා හොද තත්වෙක තිබ්බා සංගලා ඉන්න කාලේ සමහර වෙලාවට විතරක්
    ඒ හැටි අවුලක් නෑ Fielding වලනම් ඊයේ මැච් එක ගත්තම
    මොකද ඔයිට වඩා අන්තයි අපි වෙනදට
    මැච් එක අවුල් ගියේ ඉසුරු උදානගේ අන්තිම ඕවරේ නිසයි ධනංජයගේ බැටින් නිසයි
    එහෙමයි කියලා ධනංජය අයින් කරන්න නරකයි ODI වලින්
    ඌ හොද බැට්ස්මන් කෙනෙක් ඊයේ බුල කෙලියට
    ඉසුරු උදාන නම් තේරුමක් නෑ
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඊයේ ශ්‍රි ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ගැන ජ්‍යොතීර්වේදි විජිත රෝහණ මහතා අදහස් දක්වමින් මෙම ජය සෙනසුරු වක්‍ර විමක් නිසා ඇතිවුවක් නොවන බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් ජයග්‍රහණයන්ට සෘජුවම බලපෑම් කරන එළකිරි ඩොම් කොම් හි ක්‍රිකට් ත්‍රේඩ් එකට තරඟය පැවැත්වෙන අවස්ථාවේ සුප්‍රකට හැන්රිඑල් මහතා කොමන්ටු පල නොකිරිම නිසා ඇතිවු වාසිදායක තත්ත්වයක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි ;););) ඒ අනුව එක්දින තරඟාවලියේ ජයග්‍රහණය හැන්රිඑල් මහතා ත්‍රේඩ් එකට පැමිණිම මත තීරණය වන බව මේ අනුව අපට වැටහේ :rofl::rofl::rofl:

    (දැන් දුවගෙන එයි )

    :rofl::rofl: :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    16143030_1333136893427643_7505999335388173419_n.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Fielding එ් හැටි අවුලක් තිබ්බේ නෑ
    ලංකාවේ fielding කොහොමත් NZ වගේ නෑනේ ඉස්සර ඉදන්ම
    මීට වඩා හොද තත්වෙක තිබ්බා සංගලා ඉන්න කාලේ සමහර වෙලාවට විතරක්
    ඒ හැටි අවුලක් නෑ Fielding වලනම් ඊයේ මැච් එක ගත්තම
    මොකද ඔයිට වඩා අන්තයි අපි වෙනදට
    මැච් එක අවුල් ගියේ ඉසුරු උදානගේ අන්තිම ඕවරේ නිසයි ධනංජයගේ බැටින් නිසයි
    එහෙමයි කියලා ධනංජය අයින් කරන්න නරකයි ODI වලින්
    ඌ හොද බැට්ස්මන් කෙනෙක් ඊයේ බුල කෙලියට
    ඉසුරු උදාන නම් තේරුමක් නෑ

    :yes: uge slow ball eka hodai tailenderslata... tikak ari bat karanna puluwan ekek mugen ball 2,3k face karama ball therum aragena palanawa.... muge fast ball eka 120k wath nathi eka thamayi awula.. ithin front foot eka idala palanna puluwan.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :yes: uge slow ball eka hodai tailenderslata... tikak ari bat karanna puluwan ekek mugen ball 2,3k face karama ball therum aragena palanawa.... muge fast ball eka 120k wath nathi eka thamayi awula.. ithin front foot eka idala palanna puluwan.

    dhammika prasad thaama injuerd da ban?
    dan hena kalekin sellam kale nane..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වන්ඩේ එකට සඳකැන්/වැන්ඩා දෙන්නම ගැහුවොත් ගේමක් ගහන්න පුලූවන් අපිට :love::love: ඊයේ ගහපු හින්දා සික්කුවා වන්ඩේ වලටත් දායි එහෙම වුනොත් සඳකැන් / වැන්ඩාගෙන් එක් කෙනෙක් සෙල්ලම් කරයි :(:(