සෙන්කඩගල පෙරහර උදානය..
සෙන්කඩගල පෙරහර උදානය..
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හා බැඳුණු චාරිත්‍ර විධි.
දළදා පෙරහර හා ජන සම්ප්‍රදාය කෙතරම් දුරට තදානුබද්ධ වූයේ ද යත්, ඇසළ මාසය පෙරහර මාසය ලෙසින් හැඳින්වේ. ඒ, මහනුවර ඇසළ මංගල්ලය හේතුවෙනි. ක්‍රි.ව 1592 - සෙන්කඩගල රාජ්‍යට පත් පළමු වැනි විමළධර්මසූරිය...