මගේ කොටු 4ක් වෙලා.
මන් එලකිරි එකට ආවේ සින්දු හොයාගෙන, ඒ නිසාම මම සාමාජිකත්වය ගත්තා, පස්සේ තමයි මට තේරුම් ගියේ සින්දුවලට වඩා වැඩි දෙයක් මෙතන තියනවා කියලා. දැනුම විනෝදය, ජාතික අවශ්‍යතාවය, කාලීන තොරතුරු, මානසික වදයක් දැනුනාම ඒක තුනී කර ගන්න, නොදන්නා පුද්ගලයන් සමග මිත්‍රත්වය, ඒ වගේ ගොඩාක්...