කෙටි බීප් හඬවල් දෙකක්:- කම්පියුටරයේ මතකය හා සම්බන්ධ ගැටලුවක් ඇත.පළමුව තිරයේ යමක් දර්ශනය කරවීමට සමත්ද යන්න සොයා බලන්න. එය වැඩ කරන්නේ නම් තිරයේ දෝශ පණිවිඩයක් දිස්විය යුතුය. එසේ නොවන්නේ නම් මතකයේ පළමු කිලෝබයිට් 64 තුළ පැරිටි එරර් තිබිය හැක. එබැවින් මෙමරි චිප්ස් පරීක්ෂා කරන්න. ඒවා ගලවා නිසිපරිදි සවිකර රී බූට් කර බලන්න.(රැම්)