කරාටේ පන්තියේ ළමයි එක්ක ට්‍රිප් help

dileeparanasingha

Junior member
  • Mar 20, 2007
    38
    2
    8
    ගාලු කොටුව, රූමස්සල බලන්න එක්ක යන්න. ගිහින් ගාලු කොටුවේ මුහුදෙන් නාන්න. කොරල් වලින් වට උන නියම මුහුද, වැඩිය ගැඹුරු නෑ. පට්ට ෆන්. හයි වේ දාල ගියාම අගට අමාරුත් නෑ. වැඩි වෙලා ගමනට ගත වෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: prasadmanjulago

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ela ela...Uba Hoda eka...galle palayan. galu Kotuwa balala , Polhenen Nalama Waren...Kohomath Trip ekak yaddi nanna dagaththoth thamai Giya unta Fun ekak thiyenne. Eka Nisa eka aniva Hoda thanak balala Set karapan. Adiveegi palayan...Puluwan nam Bus eke ganath ekka , kamatath ekka kiyak hari Add karala ekathu karala , Okkotama Ekama thanakin Kama ganin. Ochchara Set ekakata Kama Hoyaddi thamai Epa wenne... Api e kale Trip giyama , Epa wenawa Kama Hoyanna Giyama...okkoma set ekatama , ekama kaden :D
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ගාලු කොටුව, රූමස්සල බලන්න එක්ක යන්න. ගිහින් ගාලු කොටුවේ මුහුදෙන් නාන්න. කොරල් වලින් වට උන නියම මුහුද, වැඩිය ගැඹුරු නෑ. පට්ට ෆන්. හයි වේ දාල ගියාම අගට අමාරුත් නෑ. වැඩි වෙලා ගමනට ගත වෙන්නෙත් නෑ

    Ela ela...Uba Hoda eka...galle palayan. galu Kotuwa balala , Polhenen Nalama Waren...Kohomath Trip ekak yaddi nanna dagaththoth thamai Giya unta Fun ekak thiyenne. Eka Nisa eka aniva Hoda thanak balala Set karapan. Adiveegi palayan...Puluwan nam Bus eke ganath ekka , kamatath ekka kiyak hari Add karala ekathu karala , Okkotama Ekama thanakin Kama ganin. Ochchara Set ekakata Kama Hoyaddi thamai Epa wenne... Api e kale Trip giyama , Epa wenawa Kama Hoyanna Giyama...okkoma set ekatama , ekama kaden :D

    thanks noted........:):):):)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මාතලේ යමන් ..සෙම්බු වත්ත... අන්න එතන සෙට් වෙනවා ඔය වගේ කට්ටියකට ..
     
    MSPBNP

    Member
    Mar 23, 2015
    42
    2
    0
    චීනෙට යමන් ... කරාටේ ක්ලාස් එකකට හොදම ප්ලේස් එක මචන්.. :P

    (විහිළුවක් හොදේ .. )
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පොල්හේන තංගල්ල සුපිරි නාන්න නම් පොට් එක එල
    කතරගම යන වාහන ගොඩක් තංගල්ලෙන් නාල යන්නේ නියමයි හික්කඩුව
    ඒත් සුපිරි උඹට වෙලාව නම් ප්‍රශ්නේ හයිවේ එකෙන් පල කඩුවෙලින් දාල :D
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Galle wage lesi pathhaka palayan
    nathn uba bus ekn bahinna kalin podi un tika kadu udatama ghn thiyei :P :D

    machan uba dannawanam kiyapanko bn kiribathgoda kadawatha awatin jeet kune do ugannana thanak