Carl Zeiss optics කියන්නේ ලෝකේ හොදම තත්වේ කැමරා ලෙන්ස් හදන කොම්පැණි එකක් ගොඩක් NOKIA කැමරා වලට Carl Zeiss Lens එක තමයි දාන්නේ Carl Zeiss දාන ඒවායේ පිටිපස්සේ කැමරා එක ලග Carl Zeiss කියලා ගහලා ඇති , http://en.wikipedia.org/wiki/Carl_Zeiss
lumia 730 , ඩිස්ප්ලේ එක හොදයි මචං ,ක්ලියර් බ්ලැක් එකනේ ...