1. T h u s h

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    කොටියාගොඩ සුනිල් කියලා එකෙක් හිටියේ නැහැ බං :lol: තුන්මුල්ලේ පද්මේ කියන්නෙත් කොටියාගොඩ රංජීට , ඔය සුනිල් කියන්නේ මම හිතන්නේ අමරසිංහලාගේ සුපිරි වැඩ කාරයෙක් හිටියා එරික් කියලා මිනිහා වෙන්න ඕනේ..
  2. T h u s h

    දෑ සමන් මල් මොනවද

    දෑ සමන් දෑ සමන් මලක් වගේ සුකෝමලයි ප්‍රියන්කරයි..සුරන්ගනාවියක්වගේ වගේ අහිංසකයි රටක් වටී.. කවුද ????
  3. T h u s h

    ගිණි අවි සහ ගිණි කෙලි..අළුත්ම මාලා නාටකය..

    කොටියාගොඩ කතන්දරේ ඉවරයි .. දැන් චින්තක අමරසිංහගේ කථාව පටන් ගන්නේ , ඌ තමයි ඊට පස්සේ බිහිවුනදකුණු ආසියාවේම ලාබාලතම පාතාලේ ගෝඩ් ෆාදර් , මාළු නිහාල්ව මරන්නෙත් චින්තක , ඒත් සොත්ති උපාලිට ගේම දෙන්න බැරි වෙනවා එයිට ඉස්සෙල්ලා චින්තකව මරනවා චින්තකගේ හොදම යාලුවෙක් වෙලා හිටපු කළු අජිත් කියලා එකෙක් ...
  4. T h u s h

    Mobile Photography Club

    ඕක ටෙස්ට් කරන්න කරපු වැඩක් බං , නෙට් සර්ච් කරලා බලපන් "Ipoenk" කියලා ගහලා මාර ලස්සන ග්‍රැපික් පික්චර්ස් වගයක් තියෙනවා , අන්න ඒ වගේ කලර්ස් ගන්න පොඩි ට්‍රයි එකක් දැම්මේ ...,
  5. T h u s h

    Mobile Photography Club

    ගහයි කුරුල්ලෝයි නෙට් එකෙන් ,
  6. T h u s h

    Low calory foods in srilanka

    naha Green Apple arack 1/4 witarai:baffled:
  7. T h u s h

    Mobile Photography Club

    නිකන් ඉන්න ගමන් කරපු සිම්පල් එඩිට් එකක් ...:D lumia 535 & PS
  8. T h u s h

    පොඩි ඉඩමක් ගත්තා..ගෙදරකට ප්ලෑන් එකක්

    හාපෝයි දෙය්යනේ ...හුන්ජුකුරුන්ජන් කෑල්ලක මොන ගෙවල්ද...
  9. T h u s h

    හෙළ_පානයක්_18+

    ආග් ..මේ අපේ මාරයා අය්යාගේ බ්ලොග් එකේ පරණ පොස්ට් එකක්නේ :lol:
  10. T h u s h

    chipset එක

    potato chip set 2015:nerd:
  11. T h u s h

    භූත සන්නිවේදන ක්‍රම....(18+)

    බුලත් අතක් දීලා :yes:
  12. T h u s h

    Micromax Canvas A1 Vs Motorola Moto E Dual SIM උදවුවක් ඕනා.....

    ඔය දෙකම ගන්න එපා ලුමියා 535 එකක් ගනින් ,වින්ඩෝස් එපානම් huawei honor holly බලපන්
  13. T h u s h

    mobitel sim offer

    මටත් තව දෙකක් විතර ගන්න ඕනේ ..මගේ අයිඩින්ටියටම ගන්න පුලුවන්ද නැත්නම් වෙන එකක්ක කොපියක් එවන්න ඕනෙද ?
  14. T h u s h

    දිනකට 15 වතාවක් රති කෙලියේ

    මම ආසම ෆිගර් එක ..
  15. T h u s h

    mobitel sim offer

    මගේ සිම් එක මේ දැන් ගෙදරට ආව ..:)
  16. T h u s h

    නිවාඩුවට යන්න හොඳ තැන් 10ක්

    මම හිතුවේ ලංකාවේ කියලා ....මේ සට සවාරි නෙවැ ..
  17. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    535 එකට 720 හෝ 1080p Carl Zeiss optics එහෙම දුන්නනම් 535 ත් එක්කම වගේ ආව 730 ,735 වගේ ඒවාට මාර්කට් එක අඩු වෙනවා.. කොහොමත් ෆෝන් කොම්පැනි මාර්කටින් ගැන හිතලා ඔප්ෂන් අඩු වැඩි කරන එක සාමාන්‍යයෙන් කරන දෙයක් ..
  18. T h u s h

    කේන්දරේ

    කේන්දර හදන කෙනෙක්ට උපන් වේලාව දීපන් ..එච්චරයි ..
  19. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :lol::lol::lol::lol::lol::lol:

    No contents