1. T h u s h

    අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙ&#3517

    උබ සිරාද කියන්නනේ :eek: මටත් එහෙම හිතුනා :shocked::(
  2. T h u s h

    ප්‍රසූත නිවාඩු

    ow wife niwadu pita inne :yes:
  3. T h u s h

    අපේ එලකිරි යාලුවෙක් හොස්පිට්ල් එකේ මේ වෙ&#3517

    ඌ මැරිලා නැහැ , ඔය ත්‍රෙඩ් එක දාපු එකා තමයි දැන් ඔය කියන ලෙඩාව කසාද බැදලා ඉන්නේ ...
  4. T h u s h

    ප්‍රසූත නිවාඩු

    නිවාඩු දවස් අතහැර (ඉරිදා ,සෙනසුරාද ,පෝය ,මකන්ටයිල් නිවාඩු ) වැඩ කරන දවස් 82 ක් දෙනවා ...
  5. T h u s h

    mobitel sim offer

    ela..ela.. thanks.. meka awata passe mama tawa orders tikak set karala dennam..
  6. T h u s h

    mobitel sim offer

    mage eka post kalada ban...?
  7. T h u s h

    මෙන්න ආප්ප සදහා ස්ථාවර මිලක්

    ආප්ප ගහන අයට පාඩුයි දැන් ..ලාබෙට ගහන්න වෙන්නේ පව් ..
  8. T h u s h

    කාමරයට ගාන්න සුදුසුම පාට මොකක්ද ?

    :yes: :yes: ගෙවල් ඇතුලට සුදු තමයි හොදම .. ඒත් කාමර වලට සෙට් වෙන්නේ නැහැ
  9. T h u s h

    කාමරයට ගාන්න සුදුසුම පාට මොකක්ද ?

    මම නම් කහ පාට ගාල තියෙන්නේ ..කාමර එළියයි අමුතු ගතියක් තියෙනවා , තව කාමරේකට හොද පාට ක්‍රීම් කලර් , ලයිට් ග්‍රීන් , පිනක් කලර් , වගේ හොදයි ... කාමරේ ගොඩක් ලොකුනම් පාට දෙකක් මික්ස් කරලා ගාන්න එක බිත්තියක් තද දම් අනිත්වා ලා රෝස වගේ , කවදාවත් පුංචි කාමරේකට තද පාට ගාන්න එපා ..
  10. T h u s h

    වමද? දකුණද?

    කෙලින් හිටගෙන ඉන්නවා විතරනේ කොහේටවත් කැරකෙන්නේ නැහැ :eek: ඒ කියන්නේ මගේ මොලේ වැඩ කරන්නේ නැද්ද ....????:shocked:
  11. T h u s h

    ප්‍රේතයන් හඳුනාගනිමු

    :yes: ඔව් බං මට කියවන්න අමාරුයි ..ඒක හදපන් අපි වයසක මිනිස්සු බං ..:eek:
  12. T h u s h

    ප්‍රේතයන් හඳුනාගනිමු

    උබේ ස්පේස් බාර් එක කැඩිලද බං :nerd:
  13. T h u s h

    mobitel sim offer

    මගේ ලග එකක් තියෙනවා 60 ක් දැම්මම විනාඩි 300 ක් සිම් දෙකක් අතර නොමිලේ දෙන එකක් දැන් අවුරුද්දකටත් වැඩි කිසි වෙනසක්නම් වෙලා නැහැ ...
  14. T h u s h

    mobitel sim offer

    ewapan.
  15. T h u s h

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    instagram වලින් අප්ලෝඩ් කරපන් ..:yes:
  16. T h u s h

    Custom phone release!

    normal free gennapan ban...
  17. T h u s h

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    අවුරුදු 3 නේ උපන්දිනේට උණුසුම් සුභ පැතුම් :lol::lol::lol::lol::lol::lol:
  18. T h u s h

    Microsoft Lumia 535 - උදව්වක් ????

    ලුමියා ෆෝන් වල එහෙම තමයි ඒක ලෙඩක් නෙමේ :lol:
  19. T h u s h

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    උබනම් මාරම පොරක් එච්චරයි කියන්න තියෙන්නේ , උබ ඔය කියන පැත්තට කිට්ටුව තමයි මමත් ඉන්නේ ... ඔය තරම් චාටර් මිනිස්සු ඉන්නේ ඒකල කොයි හරියේද බං ..කොස්වත්තද ?:shocked:

    No contents