1. lankanatha

    අඹ යාලුවෝ vs. දෙවෙනි ඉනිම

    Deweni inima eke umbala athathwikai widiyata dakinne mona wage dewalda ? Iskole kaale love godak oya wage neada sidda wenne (AL kaale) Podi lammainta nam balanna sudu nehe thama
  2. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළක හුදකලාවෙක කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිතිවිලි අතීතෙක සයුර මා විය අහස ඔබ විය දෙදෙන ළං වූ සිතිජයක් විය ඒ වෙලාවේ මට මතක් විය කලක් ලොව අප ගැන සිතූ හැටි සයුර මා විය අහස ඔබ විය දෙනෙත රැවටූ සිතිජයක් විය කී කතාවේ අරුත වැටහිණ අහස සමුදුර එකතු වී යැයි
  3. lankanatha

    Domba Mal Kalawe ~ Meaning

    Rep +:D
  4. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    කොහේ හෝ නුඹ නතරවේ කාට හෝ ජීවිතය දී තුටින් නම් මට ඒ ඇතේ මගේ නොවුනට කම් නැතේ නුඹ මගේ නොවුනට කම් නැතේ උන්න දා අපි අපේ වී නුඹ දුන්න සෙනෙහස අරුමැතී ලෝබ නෑ හිත අහිමි දා අද මමත් දැන් මට හිමි නැතී නුඹ ලඟත් මතකය ඇතී නඹුදු අපි වෙන් වී ඇතී එපා රිදවුම් ගන්න දිවියට අපිට හිමි ජිවිත ඇතී
  5. lankanatha

    Instrumental Covers

    pL-sju7K36A?ecver=1
  6. lankanatha

    පද පේළී - EK LYRICS THREAD PART 2

    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර කඳුලක් නෙත තනියට නැගුනා මතකද හැම රෑ පහන් වනතුරා පැතූ පැතුම් කෙලි සිනා වදන් දින ගෙවෙනා හැටි අප දැන හිටියා අද නුඹ කොහිදැයි සිත ඇසුවත් අද නුඹ කොහිදැයි සිත ඇසුවත් අද නුඹ කොහිදැයි සිත ඇසුවත් අද නුඹ කොහිදැයි...
  7. lankanatha

    හෙට යන්න තැනක්

    Umba koheda inne.
  8. lankanatha

    මගේ ලෙඩේ මොකක්ද කියන්න.

    Bauddada, Udeta pansil ganin. Rea nindata yanakan pansil aran inna bawa nithara sihi karapan.
  9. lankanatha

    පරණ කිරිය.... (චැට් රූම්)

    :rofl::rofl: කිරි කැටියෝ
  10. lankanatha

    පරණ කිරිය.... (චැට් රූම්)

    මම උබ දාපු ත්‍රෙඩ් එකක් කියෙව්ව ඒ දවස් වල. මම හිතුවෙ උබ මහන වෙන්න ඇති කියල :D
  11. lankanatha

    Machan, Mille soya

    Youtube eke search karama hambuna https://www.youtube.com/results?sp=CAISBAgEGAJQFA%253D%253D&q=Machan+sinhala+full+movie
  12. lankanatha

    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

    BAIKES පිස්සන්... 08-19-2017 11:50 PM okagen bike ganna epa bn..salli aparade oka..maha hora ballek..ube hodata kiyanne macho Rep kapala thibba mehema daala :lol:
  13. lankanatha

    පරණ කිරිය.... (චැට් රූම්)

    :lol: බොන්න සෙට්වෙනවනම් මටත් කියපන්
  14. lankanatha

    පරණ කිරිය.... (චැට් රූම්)

    බො.සෙ.ම.කි
  15. lankanatha

    Machan, Mille soya

    Oya daala thiyenne film eka thamai ban
  16. lankanatha

    Facebook hlp

    https://m.facebook.com/friends/center/requests/outgoing/#friends_center_main

    No contents