නපුරු සමනලි පුංචි කාලේ අපි කවුරැත් සමනලුන්ට ආසයි......උන්ව අල්ලන් බෝතල්වල පවා සිරකරගෙන සිටි අවස්තාද නැතුවාමත්ම නොවෙයි.......ඉතින් අපි ඒ වෙනකෙටත් දැනගෙන හිටිය....... මෙතරම් ලස්සන අහින්සක සමනලයගේ මුල් අඩවිය.......බලන්න බය අපරසන්න නපුරැ පෙනුමකින් යුක්ත දැලබුවෙක් බව.......හරියට නිකන් අපට දැනෙන්නෙ...