ආදරේ කියල එකක් තියෙනව කියල මමනම් පිළි ගන්නව.... මා දන්නෙ නෑ අනික් අය කොහොමද කියල.... තමතමුන්ගෙ විශ්වාස පවත්වාගෙන යන්න තමතමුන්ට අයිතිය තියෙනව නෙව. හැබැයි ඉතින් ආදරේ කරනව කියල කන්නෙ බොන්නෙ නැතුව, වෙන වැඩක්පලක් කරන්නෙ නැතිව, අපෙන් අනික් අයට, සමාජයට යුතුකම් පැහැර අරිමින් කරන ආදරේ නම් මෝඩකමක්...