NOKIA ඩුවෙල් සිම් ෆෝන්.....

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    dual sim phone one tharan tiyenawa hebei pure dualsim nemei.. oyage budget eka kianna..
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බොහොම ස්තුතියි සහොලට​, මම හොය හොය හිටියේ.... ඕෆිස් එකෙන් අලුත් කනෙක්‍සන් දුන්නට පස්සේ ෆෝන් දෙකක් උස්සන් යන්න ගියහම මාර ඇඩ් එකක් වගේ...මේක හරි වටිනවා...