මම ෆෙංෂුයි වලින් ඔය කරනවයි කියන මැජික් වැඩ, යන්ත්‍ර, පිළිම එහෙමනම් පිලිගන්නෙ නෑ.... ෆෙංෂුයි කරන්නෙත් නෑ.ඒත් මම එහෙම කරන උදවිය ඕන තරම් දැකල තියෙනව. බෞද්ධ, අබෞද්ධ දෙගොල්ලම. :yes::yes::yes::yes:
ඒත් මම ඒවගේ සමහර පුංචි පුංචි හොඳ දේවල් දැකලත් තියෙනව. :nerd::nerd::nerd::nerd: උදාහරණෙකට ෆෙංෂුයි වල...