ප්‍රැක්ටිකල් නෑ
ෆැන්ටසියක් තනිකර
ඔහොම වෙන්නන්
උට හෝ ඒකිට උ ගැන හෝ ඒ්කි ගැන මුලින් ආදරයක් තිිිිිබිල තියෙන්නත් ඔනි
ඉට පස්සේ ඒ්කිට කොල්ලෙක් හෝ උට කෙල්ලෙක් සෙට් නොවී තියෙන්නත් ඔනි
ඔහොම හොයල බලන්න ඇත්තටම උට හෝ ඒකිට මාරම හැගීමක් තියෙන්න ඔනි ඒකි ගැන හෝ උ ගැන
කාලයත් ඒක්ක සෙනහස ආදරය හැගීම් වගේ දේවල්...