1. K

    "බතික් ඵයාර්" ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් අරඹයි🛫

    ලංකාවට එන ඒවගෙ නම් සුපිරි කෑලි නෑ රෂියා ඉදඳලා යුරෝපෙට යන ඒවා නම් සුපිරි.
  2. K

    මට ඇති වෙලා යකෝව්ව්ව්....😑

    ළමයෙක් දෙන්නෙක් හදාගත්තහම ඔය අනංමනං හිතන්න වෙලාවක් නැතුව යනවා. එතකොට ඔය ප්‍රශ්න ඉබේම විසඳෙනවා. ප්‍රමාදවී පසුතැවිලි නොවන්න.
  3. K

    ඇසේ සුද අයින් කරාට පස්සෙ පේන්නෙ නැති වෙන එක....

    රෝග විනිශ්චය, නිසි පරීක්ෂණ, ප්‍රතිකාර, වගකීම හා වගවීම ඕවා ඉතිං සිහිනයක් තමයි. මොකද අපි පාවිච්චි කරන්නෙ AI. inflammation එකක් තිබුනා නම් පෙනීම නැති වෙන්න පුළුවන් ඒක surgery යෙ වරදම කියන්න බෑ.
  4. K

    මට ඇති වෙලා යකෝව්ව්ව්....😑

    පොල්ලෙන ගැහුවා වගෙ.
  5. K

    ගෑණිත් දාගෙන මූ යන යෑම බලපල්ලාකෝ

    තුන්දෙනාම නොමැරී බේරුණු එක පුදුමයක්.
  6. K

    Axio Hybrid Battery Second One

    try global very good battery.
  7. K

    US වල සීරියල් කිලර්ස්ලා වැඩි ඇයි?

    ඇති නැති පරතරය, විෂම සමාජ ගැටළු හා අවි ලබාගැනීමේ පහසුව.
  8. K

    Lankawata olympic medals natte ai?

    මට නම් ඕක ක්‍රීඩාවෙදි විතරක් නෙමේ හෑම අංශයකින්ම අපි දුර්වලයි කියලයි තේරෙන්නෙ, කයිවාරුව ඇරුනහම.
  9. K

    කෙල්ලට ආදරේ ප්රකාශ කරාම කෙල්ල මුලින්ම මොනාද කීවෙ?

    ඇඟ සීතල වෙලා වෙව්ලන්න ගත්තා කිව්වා. හැමෝගෙන්ම ඇහුවෙ, මට කැමතියි කියලා හොඳටම දැනුනට පස්සෙ.
  10. K

    ලංකාවේ වැඩිහිටි නිවාස වල බලු වැඩ

    ඇවිදින්න බැරි වුන අය නම් හොඳට ඉන්නවා රෝදපුටුවක් යූස් කරගෙන වෙන දරුණු ලෙඩක් නැත්නම්. හැම ගමකම වැඩිහිටි රෝගී අය බලාගන්න සෙන්ටර්ස් හැදුවානම් ඔය ප්‍රශ්නය විසඳෙනවා පුලුවන් තරම් ආගමික ස්ථාන හදන්නෙ නැතුව.
  11. K

    ලංකාවේ වැඩිහිටි නිවාස වල බලු වැඩ

    තව මන්ද මානසික අය ඉන්න නිවාස, ඒවත් ඔය වගේ තමයි හරි අමාරුයි වැඩ කරන්න මං ගිහිල්ලා තියනවා උදව් කරන්න. අඩුම වැටුපකට වැඩ කරන්නෙ. කවදාවත් මැරෙන්න යන ආච්චිට සීයට නොසැලකූ අම්මා තාත්තා ගැන නොබලපු, එල්ඩර් කෙයාර් වලට රට ගිය උන්ට ගෞරවයෙන් බුදුසරණයි.
  12. K

    ලංකාවේ වැඩිහිටි නිවාස වල බලු වැඩ

    මේක ඇත්ත අපේ කිරිඅම්මා කෙනෙක් තරහා ගිහාම කක්කා වීසීකරනවා කාමරේ පුරාම සැරදදා තමයි අම්මා බලාගත්තෙ එයාව. අවුරුදු 93 ක් හිටියා.
  13. K

    ලංකාව හෙන විනෝදජනක තැනකි.

    මෙක fb එකේ අලවලා තිබුනා දැක්කා.

    No contents