Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
මචන්, hubby රට යන ගැණු බහුතරයක් කොටු පනිනවා නෙහ්?
ඔව් ඉතිං කොටුකොරලා යන්නත් බෑනෙහ්.
kingcapton
Post #31
Mar 22, 2023
Forum:
ElaKiri Talk!
K
හිත හදාගන්න කියලා
just migrate :ROFLMAO: ඕක හැම තැනම තියනවා 3 වෙනි ලෝකෙ රටක්නෙ.
kingcapton
Post #6
Mar 22, 2023
Forum:
ElaKiri Talk!
K
Chat GPT ශෝක්😍
අපි අඳුරන කොල්ලෙක් හිටියා, ඕන දෙයක් ඇහුවොත් කෙබර ගොඩක් පටලවලා උත්තර දෙනව දන්නව වගේ ඌට කියන්නෙ professor කියලා. අන්තිමට මිනිහා joke එකක් වුණා. AI ටිකක් ඒ වගේ. ඕක තව සෑහෙන්න දියුණු වෙන්න තියනවා.
kingcapton
Post #12
Mar 22, 2023
Forum:
ElaKiri Talk!
K
මාර්තු 30 සිට සියලුම ජාතික පාසල්වල ‘Spoken English’
තැටිය ප්‍රතිවාදනය වීම තමයි දෝෂය.
kingcapton
Post #29
Mar 21, 2023
Forum:
ElaKiri Talk!
K
මාර්තු 30 සිට සියලුම ජාතික පාසල්වල ‘Spoken English’
අනේද කියන්නේ.
kingcapton
Post #26
Mar 21, 2023
Forum:
ElaKiri Talk!
K
ඩොලර් ලැබීමත් සමග සංචාරකයින එලවයි
පොතුවිල් අරුගම්බේ ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් ආහාර ගෙන ඒ සදහා රුපියල් පන්සීයක 500ක මුදලක් නොගෙවූ බව කියමින් ස්වීඩන් ජාතික සංචාරකයකුට පොල්ලකින් සහ අතින් පයින් පහර දුන් බව කියන එම හෝටලයේ අයිතිකරු හා සේවකයෙක් පොතුවිල් පොලිසිය විසින් පෙරේදා (19) අත්අඩංගුවට ගෙන තිබේ .
kingcapton
Thread
Mar 21, 2023
Replies: 0
Forum:
News
K
ඉඩම් හා දේපල පැවරීමට අලුත් බදු එනවා
මාතෘකාව: සංවර්ධනය. තහනම් වචනය: ටැක්ස් :ROFLMAO:
kingcapton
Post #17
Mar 21, 2023
Forum:
ElaKiri Talk!
K
ලංකාවේ බාගයක්ම කෑමට ණය වෙලා - ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණය
ඕකයි පොල් ගහයි ගස්ලබු ගහයි නිසා.
kingcapton
Post #8
Mar 21, 2023
Forum:
ElaKiri Talk!
K
ලංකාවේ බාගයක්ම කෑමට ණය වෙලා - ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණය
අපි නොදකින සුද්දො දකින යථාර්ථය.
kingcapton
Post #3
Mar 21, 2023
Forum:
ElaKiri Talk!
K
ලංකාවේ බාගයක්ම කෑමට ණය වෙලා - ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණය
මෙරට පවුල්වලින් සියයට 48ක් එදිනෙදා කෑම වේල පිරිමසා ගැනිම සදහා මූල්‍ය ආයතනයකින් හෝ ණය දෙන්නකුගෙන් වැඩි පොලියට ණය ලබා ගෙන ඇකර මුදල් සොයාගෙන ඇති බවත්, ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ පවුල්වලින් සියයට 43ක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වියදම් කරන මුදල් ප්‍රමාණය අවම...
kingcapton
Thread
Mar 21, 2023
Replies: 23
Forum:
ElaKiri Talk!
K
IMF නැතුව ලංකාව ගොඩ ගන්නේ කොහොමද?
රට ගොඩදාන එක ආප්ප දානවා වගේ ලේසි වැඩක් නෙමේ, ඒකට අධිෂ්ඨානයෙන් නිසි වැඩපිළිවෙළක් යටතේ යම් කිසි කාළයක් වැඩ කරන්න වෙනවා.
kingcapton
Post #19
Mar 21, 2023
Forum:
ElaKiri Talk!
K
රොමාන්තික ආලය (Romantic Love) යනුවෙන් හදුන්වන්නේ ඇත්තෙන්ම මොකකටද?
රොමාන්තික කියන්නෙ රෝම අධික බව.
kingcapton
Post #6
Mar 20, 2023
Forum:
Education
K
TOFU - ටෝෆු
chat gpt gen ahanna
kingcapton
Post #7
Mar 18, 2023
Forum:
ElaKiri Talk!
K
First time pussy lick
සැන්ඩි නැතුව නීට්ම ගන්න.🤣
kingcapton
Post #59
Mar 18, 2023
Forum:
ElaKiri Talk!
K
මේ ගම මොකක්ද?
පිදුරුතලාගල පෙන්වනවා උඩදි.
kingcapton
Post #11
Mar 18, 2023
Forum:
ElaKiri Talk!
K
මේ කතාව ඇත්තෙයි ගුපියනි ??
දක්ෂයන් මතුවීම වළක්වන නිසා තමයි රට මේ තත්වෙන් තියෙන්නෙ. හැබැයි ඔය සුද්දන්ට දක්ෂයින් හඳුනාගැනීමේ හැකියාව හොඳට තියෙනව.
kingcapton
Post #23
Mar 18, 2023
Forum:
ElaKiri Talk!
K
🔴 නොසැලකිලිමත් දුම්රිය රියදුරා ජීවිත දෙකක් බිලි ගනී ( අදික වේගය අනතුරට හෙතුවයි)
meka ඇත්ත, දවසක් පොලිස් ජීප් එකක් ඔය වැඩේ කලා මට අතින් පොඩි සැල් එකක් දාලාත් ගියා.
kingcapton
Post #73
Mar 17, 2023
Forum:
News and Updates
K
ගෙදරට Plan එක්ක ඇදගන්න උදව්වක්
පලපුරුදු architect කෙනෙක්ට කියලා ඇඳගන්න ඉස්සෙල්ලම. නැත්නම් වැඩේ අවුල් වෙන්න පුළුවන්. තට්ටු දෙක නිසා පොලොව ගැනත් (soil condition) බලන්න වෙයි.
kingcapton
Post #6
Mar 17, 2023
Forum:
ElaKiri Help
K
Deamark
ගල් මරණ :ROFLMAO:
kingcapton
Post #17
Mar 16, 2023
Forum:
ElaKiri Talk!
K
මට මන්ගෙන දුකක් දැනෙනවා
ස්වයං අනුකම්පාව නැවැත්වීමේ හැකි ක්‍රමය නම්, ඔබට කළ නොහැකි සියලු දේවලින් ඔබට කළ හැකි සියලු දේ වෙත ඔබේ අවධානය යොමු කිරීමයි. ඔබට නොමැති සියලු දේවල සිට ඔබ සතු සියලු දේ දක්වා. ඔබට ආත්මානුකම්පාවේ අගාධයෙන් ගැලවිය හැක්කේ ඉදිරිය පිළිබඳ දැක්මක් තුළින් පමණි.
kingcapton
Post #18
Mar 15, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom