1. K

    මානසික පසුබෑම්

    විවිධ ලෙඩ රෝග වලින් පීඩා විඳින ගොඩක් මිනිස්සු ඉන්නවා කිසිම ආදායමක් නැතුව. සමහරුන්ට ඉස්පිරිතාලේට යන්නවත් වියදම හොයා ගන්න බෑ, විශේෂයෙන්ම ආබාධසහිත අයට එයාලට බස් එකක යන්නත් බෑනෙ. බියකරු සසර.
  2. K

    Nikai 55 inch TV Backlight එක සෙට්ට පෝච්චි

    32 samsung lcd panel eka danna keeyak yayida?
  3. K

    නුවරඑලියේ උස් ගොඩනැගිලි තහනම්…

    හැම දේම අක්‍රමවත්ව කරලා රටම වණයක් වෙලා තියෙන්නෙ කන්සෙප්ට් එහෙකට අනුව යන එක හොඳයි.
  4. K

    වයසට නොයන බෙසිකයො ටිකක්

    පිළිකුල් සහගතයි.
  5. K

    Mirissa vs dickwella beach

    ඕවා සුද්දො හදාගත්ත තැන් නෙ ලෝකල් එවුන්ට කැමති නෑ. කොටින්ම උන් ඔය කලු පුපවල් බලන්න කැමති නෑ. ලෝකල් අයට යන්න තමයි අනුරාධපුරය පොලොන්නරුව කතරගම වගේ තැන් තියෙන්නෙ.:yes:
  6. K

    එළකිරි එකට ඇවිල්ලා අවුරුදු 10 යි.

    12-1/2 පැනලා වැඩි ක්‍රියාකාරිත්වයක් නෑ:lol:
  7. K

    Sperm donor who fathered at least 550 kids banned by Dutch court

    They probably got it through a sperm bank. Proud to be a father of 550 children. ------ Post added on 1683049270
  8. K

    Sperm donor who fathered at least 550 kids banned by Dutch court

    A Dutch court has banned a man from donating any more of his sperm after he fathered at least 550 children in the Netherlands and other countries and misled prospective parents about the number of offspring he helped to conceive. A judge at The Hague District Court ordered the halt in an...
  9. K

    30kata car ekak

    suzuki swift, Nissan march k12 wayasin adu ewa nam alto.
  10. K

    උබලා use කරන speakers මොනවද

    logitech z625 very good sound quality. optical thiyana nisa tv ekatath set karala thiyenne.
  11. K

    එලොව ගිහින් මෙලොව ආවා!

    ඔව් මම ඔය වගේ අවස්ථා කිහිපයකටම මුහුණ දීලා තියනවා, ඵකෙක් කෑගැහුවා අනිත් උන් මීක් මීක් තමයි.
  12. K

    එලොව ගිහින් මෙලොව ආවා!

    උපදෙස් ටික නම් හරි ඒත් පීනන්න නොදන්න කෙනෙක් ගිලෙන්න යනකොට ඕවා කෙරෙන්නෙ නෑ උන් හෙලවෙන්නෙවත් නෑ.
  13. K

    එලොව ගිහින් මෙලොව ආවා!

    මෙච්චර ඇල දොල ගංගා තියෙන රටේ ළමයින්ට පොඩිකාලෙ ඉඳලා පීනන්න පුරුදු කරන්නෙ නෑනෙ. ජීවිතේට වැදගත්ම දෙයක්
  14. K

    තෙල් අලෙවියට එන විදෙස් පිරවුම්හල්වල QR නෑ - රාත්‍රී නැවතුම් සාප්පු හා කාර් වොෂ් පහසුකම්

    තෙල් ආනයනය කරන්න ලොකු ඩොලර් වියදමක් යනවා කියලනෙ ඕවා දුන්නෙ. ඕවයෙ හරි විස්තරයක් දන්න කෙනෙක් නෑ
  15. K

    උත්තර පරීක්ෂණ තවදුරටත් කොට උඩ

    රට වළපල්ලට යැවීමට දිවිහිමියෙන් කැපවෙමු.
  16. K

    ටිකට්එ එකක් ඇදිලා ගොඩගිය එකෙක් දන්නවාද?

    ow aruge gonkama ochchara loku ganak mokatada uta pennanna giye.

    No contents