මට හිතෙන්නේ මෙහෙමයි ඔය කුලියට දෙන බිස්නස් එක ගොඩක් අය දැනගෙන කරන දෙයක් නෙමේ, ඒ කියන්නේ ලෑන්ඩ් වැලියු එක, බිල්ඩින් කෝස්ට්, මෙන්ටෙනන්ස්, ටැක්ස්, ඩීප්රිශිඒෂන් වගේ ඒවා බලල හරියට කැල්කියුලේට් කරලා නෙමේ රෙන්ට් ප්‍රයිස් එක තීරණය කරන්නේ, අවට අය දෙන්නේ කීයද බලල, එකෙන් තමයි වැඩි පිරිසක් අදහසක් ගන්නේ...