තෙරුවන් සරණින් පුතාට කරදරයක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනව මචන්. ඕනවට වඩා බයවෙන්න එපා. දැන් ගොඩක් දේවල් වලට බෙහෙත් තියෙනව.
"The 5-year survival rate for neuroblastoma is 81%. For children with low-risk neuroblastoma, the 5-year survival rate is higher than 95% "