1. thinking_guy

    ඉංග්රීසි තේරෙන්නේ නැති අය ඉන්නවද?

    කියන්න තියෙන දෙයක් සිංහලෙන් දාපන්. අපි ටුවරිස්ට් නෙමෙයි.
  2. thinking_guy

    ඉන්ෂුවරන්ස් කියන්නේ සූදුවක්.

    කල්පිරුනම පොලියත් එක්ක හම්බවෙන ගානෙ අදාළ කාලෙට අනුව වටිනා කමත් එක්ක බැලුවම තේරුමක් නෑ. (Due to inflation) ආයෝජනයක් විදිහට හිතල නෙමෙයි අවධානම ගැන හිතල රක්ෂණය වෙන්න.
  3. thinking_guy

    Lolc

    SLIC kohomada
  4. thinking_guy

    මේ මහත පොඩි කොල්ලට තියෙන වාසනාව මට නෑ

    අර කෙල්ලො නටවන තඩිය ළග හොඳ කෑලි සෙට් එකක් ඉන්නව. ඌට කිව්වොත් ඩිස්කවුන්ට් දාල දෙයි.
  5. thinking_guy

    මේ මහත පොඩි කොල්ලට තියෙන වාසනාව මට නෑ

    බොට හරියන වීඩියෝ එකක් බලාපිය.
  6. thinking_guy

    Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

    මේ සීන් එක උනේ 2011 වගේ එකෙක් මේකෙ හිටපු එකෙක් කීලොගර් එකක් දාල උන කේස් එකද?
  7. thinking_guy

    කොරෝනා සමාජ පැතිරීමක්

    මුගේ සන්තෝසෙ.
  8. thinking_guy

    kage unath wahaneka dora semen wasanna

    Whosever vehicle it is, please close the door gently.
  9. thinking_guy

    බලංගොඩ දී අපයෝජනයට ලක් වූ ‘උසස් පෙළ අපේක්ෂිත සිසුවිය’ මරුට

    එහෙනම් අරූගෙ පැත්තෙ ලෝයර් කාරය කියයි කෙල්ලට 16 වැඩි කැමැතෙතෙන් ඇවිල්ල තියෙන්නෙ කියල. දුෂණය කරාද නැද්ද කියල ඔප්පු කරන්න විදිහක් නෑ කෙල්ල ජීවතුන් අතර නැති නිසා. අරූ ටික කාලෙකින් නිදහස්.
  10. thinking_guy

    DARK Season 1-2-3

    Piratebay eke tiyenawa.
  11. thinking_guy

    පරණ Radio සහ Red Mercury

    පල්මානික්කම් නැත්නම් කොෆර් සල්ෆේට් පාප්ප නරක නොවී තියාගන්න පාවිච්චි කරා කොන්ඩිස් නැත්නම් පොටෑසියම් පර්මැන්ගනේට් රෙදි වල පැල්ලම් යවන්න පාවිච්චි කරනව. දැනුත් ප්‍රින්සෝ කියන ප්‍රොඩක්ට් එකේ තියෙන්නෙ මේක.
  12. thinking_guy

    මාස අටේ බයි ෆිලුම පට්ට බන්

    මුන්ගේ ජෝක් බලල හිනා උනාට රට පැත්තෙන් බැලුවොත් මේ වගේ දියාරු විපක්ෂයක් ඉන්න එක සෑහෙන්න ප්‍රශනයක්.
  13. thinking_guy

    මාස අටේ බයි ෆිලුම පට්ට බන්

    මේක ආන්සර් කරන්නම ඕන කෝල් එකක්.
  14. thinking_guy

    ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සදහා ගෙවන පොලිය සීයට අටට බස්සයි

    හොඳ උත්සාහයක් ඒත් දැවී යන්නේ නෑ. මේකෙන් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ලක්ෂ 15 වෙනකන් දාල 15% පොලිය ගන්න පුළුවන් අවස්ථාව නැතිවෙන්නෙ නෑ.
  15. thinking_guy

    Black night satellite

    Hoax
  16. thinking_guy

    පුටින්ගේ ධුර කාලය 2036 දක්වා තහවුරුයි😱

    තැරි දාර වොඩ්ක බයියනේ. බලපියව් තොපේ හුටින් ස ගෙ වැඩ. Kurshk සබ්මැරීන් එක ගිලුන වෙලාවෙ තිබුන ප්‍රෙස් කොන්පරන්ස් එකකදි නැවියෙක්ගෙ අම්ම කෙනෙක් ආණ්ඩුවට බනින වෙලාවෙ පිටිපස්සෙන් ඇවිත් sedate වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනව. මේකද තොපේ කතාකරන්න තියෙන නිදහස.

    No contents