1. thinking_guy

    Colombo Stock Exchange කොටස් ගන්නවද F.D. දානවද?

    පොඩ්කාස්ට් එකට මොකද උනේ? දැන් උඹ කරන්නෙ නැද්ද?
  2. thinking_guy

    මගේ කෙටි චිත්‍රපටය Lift-Off Sessions ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට තෝරාගෙන

    Salman Rushdie, Taslima Nasrin වගේ එවුන්ටත් ඔය තරම් පිළිගැනීමක් ආවෙ ඕක තමයි බන්.
  3. thinking_guy

    Sustagen සස්ටජන් බොන උන් එන්ටලා

    මොලේ ලිවීම කියවීම සම්බන්ධ කොටසට බලපානව වෙන්න පුළුවන්. :D
  4. thinking_guy

    Check this profile

    https://www.facebook.com/MaharajSavyasachiRadhakishoramanDevBurmanManickya?__tn__=KH-R&eid=ARBx6Xcf510lJVDon3oSVHrC-E4dwYYJAJPxAB0HA4NlGeuq4PcA_0oYrprfs6wNm3ugmzHJYQFOtq1Q&fref=mentions
  5. thinking_guy

    LOCKDOWN SL NOW !

    දැන්ම ලොක් ඩවුන් කරේ නැති උනොත් කරපු හොඳේ තේරුමක් නැතුව යනව.
  6. thinking_guy

    E learning පැකේජ් වලින් ගත්ත වැඩ

    Mehema karala balapan. VPS ekak thiyenawanam VPS ekatatyi umbe machine ekatatyi dekatama teams daala high qulity stream karapan movie ekak Teams meeting ekak wage.
  7. thinking_guy

    එකෙක් පෙරේතයෙක් - අනිකා නිවටයෙක්

    ප්‍රේතයයි නිවටයි පන්නල පිසාචයයි කුම්භාන්ඩ්යයි ගේමු.
  8. thinking_guy

    මං ආසයි GROUP සෙක්ස් කරන්

    මේ තඩිය මොඩිෆයි කරපු කෑල්ලක් බන්. බලපන් දැන් කොලිටිය.
  9. thinking_guy

    අපිම නිපදවූ අපිම විනාශ කරපු Class M3 එන්ජිම

    ඉස්සරහට ආණ්ඩුව කොරෝන අනා ගන්න පාටක් පේන්නෙ. ඔන්න උඹට හොඳ මාකටින් පොයින්ට් එකක් රුචිරයො. දැන්ම ඉඳන් මීම් හදල ලාස්තිවෙලා හිටපන්.
  10. thinking_guy

    scurvy ගෙ වැසිකිළි කමෙන්ට් තරයේ හෙලා දකිනව

    උඹ 36 වෙලා වර්ජින්. ඌ 55 පැනලත් තාම වර්ජින්. ඒත් හිලකට ඔබාගන්න බැරි උනා කියල ත්‍රෙඩ් දාල නාහෙන් අඬල නෑ කවදාවත්. ගරු කරපන් ඒ වෙනසට.
  11. thinking_guy

    leak kara gattha eka dakada

    මොරිස් මයිනර් එකක් ප්රියුස් එකක් කරනව වගේ මොඩිෆයි කිරිල්ලක්නෙ කරල තියෙන්නෙ. තමුසෙ මාර වැඩ කරු නෙ ඕයි.
  12. thinking_guy

    Grammar help

    පේන විදියට ලොකු වැරද්දක් නෑ. ඔරිගීනල් එකේ තැන් දෙකක් හැදුව.
  13. thinking_guy

    What a brave country!

    United State වල චන්ද නෙමෙයි යකෝ කොරෝන අස්සෙ රටේම මිනිස්සු පාරට බැහැල උද්ගොශනේ කරේ.
  14. thinking_guy

    How to run a fake bank branch

    They say that one should learn from their parents and follow their footsteps.
  15. thinking_guy

    Lap එක මුලු රෑම sleep කරල....

    Hey, Cortana Sleep the PC. Dan masa deka tunaka indan ohoma tamayi karanne. Thaama awlak naa

    No contents