විශේෂ ස්තුතිය
කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
ෆොටොස් ගත්තු මහත්තයට,
යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
සිංහලෙන් සහ ඉංග්‍රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ...