:yes:
මම නම් කේක් කෑල්ලක්වත් කන්නේ නෑ බිත්තර දාන නිසා
සිරාවට කියන්නේ මම නම් මුකුත් මස් මාංශ කටේ තියන්නේ නෑ බිත්තරවත් නෑ කන්නෙ කිරි බොන්නෙත් නෑ බුදුන් මත දිවුරා කියන්න පුළුවන් මට මම අවුරුදු 14 ඉදලා වෙජිටේරියන් කිඹුලෙක් මම කියන්නේ නොකනවනම් නොකාම ඉන්න ඕනේ නැත්තං වැඩක් නෑ මොනවා වුනත් මේ ෆේක් එක...