ගරු මහේස්ත්‍රාත්තුමනි, මා හටද ප්‍රශ්නයක් උදා වී ඇත. මා විසින් එය පහත විග්‍රහ කර ඇත ඔබ එයට උත්තරයක් ලබා දෙයි කියා බලාපොරාත්තු වෙමි.
බ්‍රෝ වාහනයක් අරන් කවර් නෝට් (චෙසි, එන්ජින් නම්බර් ගහලා) එක විතරක් තියාගෙන වාහන පදින්න පුලුවන්ද ? නම්බර් ප්ලේට් එනකම් ?