1. rooshan2008

    SLT Pakayala 01st january

    යූ අර් එල් එක වැරදී
  2. rooshan2008

    SLT Pakayala 01st january

    කාලෙකට කලින් වෙච්ච සිද්ධියක් මතක නම්... 🚀 ස්පීඩ් අප් වෙන්න තව දින තුනයි.. 🚀 ස්පීඩ් අප් වෙන්න තව දින දෙකයි.. 🚀 ස්පීඩ් අප් වෙන්න තව එක් දිනයි.. 🙉 ස්පීඩ් අප් පාපැදි සවාරියේ ආරම්භක දිනයන් පසුව බලාපොරොත්තු වන්න
  3. rooshan2008

    SLT Pakayala 01st january

    :lol::lol:
  4. rooshan2008

    SLT Pakayala 01st january

    ඕවාට කියන්නේ හලුසිනේශන්ෂ්. දෙයක් දෙනවයි කියල දුන්නේ නැතත් දුන්නා වගේම තියෙනවලු. මානසික් ලෙඩක් උග්‍ර වෙන්න කලින් පලයන් ඩොකෙක් ගාවට
  5. rooshan2008

    SLT Pakayala 01st january

    ඌ ගොරවන් නිදි ඇති නැත්තම් සොමියක් දානව ඇති හෙට තමයි ආයේ
  6. rooshan2008

    SLT Pakayala 01st january

    මෙහෙමයි මචන් ලංකාවේ හැම ටෙලිකොම් එකක්ම නියමනය කරන්නේ trc එකෙන්. ඉතින් ඩෙටා වල පොඩි ගානක් වෙනස් කරන්නත් ලොකු ප්‍රොසෙස් එකක්. ඒ වගේම ප්‍රොමෝශන් කරන්නත් අවුරුද්දටම 5ස් පාරයි පුලුවන්.
  7. rooshan2008

    SLT Pakayala 01st january

    යාළුවෙක් වැඩ
  8. rooshan2008

    SLT Pakayala 01st january

    ඕකේ සැර අඩුයි
  9. rooshan2008

    SLT Pakayala 01st january

    යවපු එක මන් දන්නවා එහේ මගේ යාළු ඉන්ජෙක් කිව්වේ
  10. rooshan2008

    SLT Pakayala 01st january

    එෆ් බී එකෙන් කමෙන්ට් එකක් 🤔 කාලෙකට කලින් වෙච්ච සිද්ධියක් මතක නම්... 🚀 ස්පීඩ් අප් වෙන්න තව දින තුනයි.. 🚀 ස්පීඩ් අප් වෙන්න තව දින දෙකයි.. 🚀 ස්පීඩ් අප් වෙන්න තව එක් දිනයි.. 🙉 ස්පීඩ් අප් පාපැදි සවාරියේ ආරම්භක දිනයන් පසුව බලාපොරොත්තු වන්න
  11. rooshan2008

    SLT Pakayala 01st january

    මෙහෙමයි, ඕෆ් පීක් අයින් කරන්න අප්‍රොවල් යැව්වා, හැබෙයි හම්බුවෙලා නැති සීන් එකක් තමයි තියෙන්නෙ. උඹේ සිහින් ලොකේ බිඳින්න මටත් කැමැති නෑ ඒත් බෑනේ
  12. rooshan2008

    SLT Pakayala 01st january

    මන් හිතන්නේ උන් count එක පටන් ගන්නේ මේ අවුරුද්දෙන් වෙන්න ඕන
  13. rooshan2008

    SLT Pakayala 01st january

    ඔව් ඉව් මගෙත් වැඩි වෙලා රීසට් උන නිසා
  14. rooshan2008

    SLT Pakayala 01st january

    මට පේන හීන
  15. rooshan2008

    SLT Pakayala 01st january

    රිලේශන්ශිප් සෙද්දක් දැම්මේ ඕක තමා. ඩයලොග් ඇප් ටික නම් ඩ්වුන් වැඩි කරයි වගේ ඩේටා
  16. rooshan2008

    SLT Pakayala 01st january

    Ow yakooo
  17. rooshan2008

    SLT Pakayala 01st january

    Fiber ekakata update karahan. Man ude 7ta torrent danawa oya peye 10GB wage banda puluwan
  18. rooshan2008

    SLT Pakayala 01st january

    Man hithanne oka heta indala thamai count wenna patan ganne .
  19. rooshan2008

    Jan 01 - SLT ???

    ඒක වටිනවා.

    No contents