1. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එක නේ. ඇයි බං අර කෙල්ල අතන ඉදලා අඩන්නේ ? පොඩ්ඩක් ගිහිල්ලා බලහන් කෝ. :dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව්, බං ඒ මදිවට කට්ටිය බංකු ටිකත් පෙරලාගෙන :baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇයි බං පොඩි බෝතලයක් ? :oo:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹලා මොනවා කිව්වාත් මගේ බංකුවේ පිහිටෙන් නේ හැමදාම ෆන් එකට රේඩියෝව අහගෙන ඉන්නේ. :dull:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    වලි දාගෙන ඉන්න එවුන්ට මෙහේ බංකු නෑ කියපන්, :baffled:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හරි නැකතට ටික වේලාවයි තියෙන්නේ වේලාවට ගොඩ වියන් මේ පැත්තට.
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹ ඉතින් හිටියේ නෑ නේ බං නැත්නම් උඹව හරි යවන්න තිබ්බා. :oo:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එකි කොල්ලෙක් එනකම් මග බලාගෙන ඉන්නවා වගේ නේ ඉන්නේ, උඹට ඕන නම් ටොකක් දාපන් අවුලක් වුනා නම් මම ඉන්නවා නේ. :dull:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹ ඒවා දිහා බලාගෙන ඉන්නේ නැතිව අතන දොර ටිකක් ඇරලා වරෙන් නැත්නම් කට්ටිය හිතයි අපි තවම ලැස්ති නැතිව ඇති කියලා. :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    බලහල්ලා කෝ බං එකි ඇදන් ඇවිත් ඉන්න ඇදුම දිහා හරියට පාටියකට සෙට් වෙන්න වගේ නේ. :oo:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඇයි බං උඹලාට තියරිය තේරුම් යයි පසුවට බලහල්ලා කෝ. :oo:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අන්න ඔතන තනියෙන් කෙල්ලෙක් ඉන්නවා, අපිව නොදැක්ක ගාණට ගිහිල්ලා අහපන් රේඩියෝ එක අහන්න ද ආවේ කියලා. :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හරි එහෙනම් දැන් ම ඉදලා සිසන් 10 ට වත් ලෑස්ති වියන් :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඉතින් සන්තොස වියන් කෝ කෙල්ල ට නින්ද යන්නේ නැති තරමටයි වාසිය :oo:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොකෝ බං මුහුණ එල්ලාගෙන. ඕය බංකුව පොඩ්ඩක් අල්ලපන් කෝ .
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොකක් ද බං තනියෙන් කියවන්නේ ඕය බංකු ටික ගණන් කරනවා වත් ද ? :oo:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ටකරන් වොයිස් වලට එකි නැලවෙන්නේ නෑ බං, ස්විට් වොයිස් එක එකිට ඇහුනේ නැත්නම් නින්ද යන්නේ නැති සීන් එකක් තියෙන්නේ. :dull:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අද නම් අතටම මාට්ටු වුනොත් රේඩියෝ එක කොහොම වුනත් මුන්ට ඇදුම් නැතුව යන්න වෙන්නේ. :frown:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එක නේ උඹට තේරුන එකත් ලොකු දෙයක්. :dull:
  20. ||K~E~M~I~T~H||

    2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අපි තාප්ප දාලා පොස්ටර් ගහපු කාලය ඉවරයි බං :baffled:

    No contents