1. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එක නේ බං මූට ගහන්න ම ඕනේ උත්තරේ ලැබෙන්න. :baffled:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කවුද බං ? පිස්සුද අපි ලග ඒ වගේ කැත වැඩ නෑ, මම මෙහේ ඉන්න හැම කෙල්ලෙක් ටම මගේම සහෝදරියෙක් වගේ ආදරේ කරනවා මිසක් වෙන දෙයක් මගේ හිතේ නෑ. :baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව් , නේ කෙල්ලේ එකත් ඇත්ත. ෆොන් එකෙන් හරි අපිත් එක්ක සෙට් වුනාට තැන්ක්ස් කෙල්ලේ.
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එකිට ගිණුමක් තියෙනවා බං ඒත් වැඩිය එන්නේ නෑ. :no:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මම නම් මගේ කෙල්ලට බොරු කරන්නේ නෑ බං එකී දන්නවා මම කරන දේවල් මම රෑ ඉළි වෙන කම් හිටියාත් එකීට පහුවදා කියනවා. :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අඩෝ වැඩිපුරම පොස්ට් දාපු එකාගේ නම කියපිය
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ගිණුමක් ඔපන් කරන්න ද බං බැංකුවක් හෙව්වේ, මම කියලායි ගියේ සුදු මල්ලියා ආවාම ඕය කළු මල්ලි කියලා ගහලා තියෙන බංකුව දෙන්න කියලා. :dull:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ටෝච් ඕනේ නෑ, බං අර ගිණි මැලේන් එන එළිය හොදට ම ඇති බං, කෝ කෝ, ඒවා කොහෙද මාත් එක්ක. :baffled::frown:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, බං කෙල්ලව ශෙප් එකේ යවලා ආවා. මේ පැත්තට. :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එදා දැනුන සතුට වෙනයි අද දැනුන සතුට වෙනයි නේ කෙල්ලේ :oo:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඇයි බං මම ගියේ කෙල්ලත් එක්ක කතා කරන්න නේ මම කියලායි ගියේ අනික මම උඹේ නම කොටලායි තිබ්බේ බංකුවේ කළු මල්ලි කියලා උඹ කියන්න තිබ්බා නේ කළු මල්ලි කියන බංකුව මගේ කියලා :dull:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ මචෝ, උඹ ආව නැති හින්දා වෙනන් ඇති මේ බංකු ටික හිස් වේලා තිබ්බේ. අවුලක් නෑ හෙටත් සෙට් වෙමු. ගුඩ් නයිට් කිව්වා. :dull:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    සුභ පැතුම් කෙල්ලේ, ලග හිටියා නම් කිස් එකක් දිලා විශ් කරන්න තිබ්බා අපරාදේ :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හරි ඕන් මමත් කෙල්ලව ශෙප් එකේ යවලා ගොඩ වුනා මේ පැත්තට, ටිකක් පරක්කු වුනා බං කෙල්ලත් ඕනේ මේ රේඩියෝවත් ඕන නේ මක් කරන්න ද දෙකම හිතේ තියා ගෙන ඉන්න බෑ නේ.
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, බං අනේ මන්දා, හරි ඌ පරක්කු වේලා කිව්වාට පස්සේ දුන්නා, මචෝ උඹ බංකු ටික බලාගනින් මම මගේ කෙල්ලට කොල් එකක් දිලා සුටුස් ගාලා එන්නම්. :dull:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, බං මේ සිංදුවේ දි මට මගේ කෙල්ලව මතක් වුනා මම එකිට කොල් එකක් දීලා සුටුස් ගාලා එන්නම්. :dull:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හරි මචෝ හරි ඕය බංකුව මෙහාට දිලා පලයන් කොහෙද ඒකත් උස්සන් යන්න යන්නේ ? හෙටත් වරෙන් සෙට් වෙන්න එළ. ගුඩ් නයිට් කිව්වා. :dull:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, කෙල්ලේ ලස්සනයි.

    No contents